🦋🌻•••••••••••
ඒත් ටිකක් වෙලා tae ගෙ මූණ දිහම බලන් හිටපු ජන්ග්කුක් ජීවිතේට කරල නැති දෙයක් කළා.. එයා අත් දෙකම tae ගෙ උරිස්සට තියල පිටිපස්සට තල්ලු කරල බිම ඉන්දෙවෙන්නම බිත්තියට හේත්තු කරන් එකපාරටම එයාගෙ මූණට නැවුන..
tae එයාගෙ අත් වලින් ජන්ග්කුක්ගෙ ශර්ට් එක හයියෙන් අල්ල ගත්තත් බිම බලන්නෙ නැතුව කෙලින්ම අර හේසල් පාට ඇස් වලින් ජන්ග්කුක්ගෙ මූණ දිහාම බලාගෙන හිටියෙ ජන්ග්කුක්ව විනිවිද යන බැල්මකින්..
සෙන්ටිමීටර දෙක තුනක් දුරින් tae ගෙ හුස්මත් මූණට දැනෙන තරම් ළගින් ඉද්දි අර එයා ආසම නමක් නොදන්න perfume සුවඳත් තදේට දැනුනම ජන්ග්කුක්ගෙ හදවත කවදාවත් නොකරපු මොකද්දෝ කරන්න කියල සද්දෙට කෑ ගැහුවත් මොලේ තාම යහතින් නිසා කුකාගෙ මොලේ කිව්ව විකාර නොකර මුලින්ම මේ කොල්ලත් එක්ක කතා කරන්න කියල..🥺
" යා..හ්... Kim taehyung.. ඔයා ගොඩක් අමුතුයි.. ඔයාට ඒක තේරෙනවද ? මොනවද මේ කරන්නෙ.. ? '' 🙂
ජන්ග්කුක් tae ගෙ මූණ දිහාම බලන් එයාගෙ උපරිම ගැඹුරු කටහඩින් අහද්දි ආයෙත් ගොඩක් සිනිදුයි වගේ පේන අර tae ගෙ හීනි දෙතොල් වලට ඉබේම ඒ බැල්ම හිර උනා.. වෙන මොනව නැතත් දෙන්නටම එයාලගෙ හදගැස්ම ගොඩක් වේගවත් කියල නම් හොඳටම දැනුන..
YOU ARE READING
🦋♡ 𝕃𝕚𝕝𝕝𝕪 𝕆𝕗 𝕋𝕙𝕖 𝕍𝕒𝕝𝕝𝕖𝕪 ♡🦋 Taekook FF 🥀
Short Story....Lilly නම් මල් වර්ගයක්. ඒත් Lilly of the Valley ? ඒවත් මල් වර්ගයක්ද ? මම අහල තියෙන්නෙ ඒව වස වර්ගයක් කියලනෙ...... ....ඉතින් ? වස කියල ඒ ගස් වලත් මල් පිපෙන්න හොඳ නැද්ද ? ඒ මල් වලටත් මිනිස්සු මල් වලට වගේ සලකන්න ඕනෙ නැද්ද ? මේ මගෙ ඊළ...