♡🦋✿ 04 ✿🦋♡

119 18 24
                                    

🦋🌻 ---------------------------------------------

" මොකක් ? මගෙ ඇදුම්... !? නෑ.. නෑ.. කොල්ලෝ.. ඇදුම නෙවේ මෙතන ප්‍රශ්නෙ.. මම සාමාන්‍යයෙන් මගේ ගෙදර එහා මෙහා යන්නෙ naked.. ඒ මගෙ හැටි... මගෙ නිදහස.. ඒ කිව්වෙ මං වගේම මගෙ චූටි බබත් නිදහසේ හුස්මක් කටක් ගන්න ඕනෙනෙ... එයත් ඉන්නෙ දවසම හිර වෙලානේ.. මේ... මෙතන ප්‍රශ්නෙ ඒක නෙවේ.. තමුන් කොහොමද ඇතුළට ආවෙ... ? " 😅

ජන්ග්කුක් කිසි විලි ලැජ්ජවක් නැතුව කිව්වෙ කිව්වෙ සාස්පානෙන් එයාගෙම කලිසමට තට්ටු කර ගන්න ගමන්.... ඒ මල ඉලව් අස්සෙ ජන්ග්කුක්ට ආයෙත් අර perfume සුවඳත් නාහෙ කඩාගෙන ආවත් වෙනද වගේ ඉව කරන්න යන්නැතුව රුදුරු මූණ එහෙමම තියාගෙන මූණ කෙලින් කරන් ගැම්මට හිටිය..

" 1234 ඊයෙ හ්‍යුන්ගෙ password එක මම දැක්ක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" 1234 ඊයෙ හ්‍යුන්ගෙ password එක මම දැක්ක.. ඒක ඕනෙ පොඩි ළමයෙක්ට මතක හිටිනව.. අනික මම mg එකකුත් දැම්ම.. dinner එකට එන්න කියල.. දැක්කෙ නැද්ද ? " 😅

Tae කිසි ගානක් නැතුව එහෙම කිව්වෙ ජන්ග්කුක්ගෙ මූණ දිහාම බලාගෙන.. ජන්ග්කුක් වේගෙන් ඇහිපිල්ලම් ගහල සාස්පාන පැත්තකින් තිබ්බ..

" හරි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" හරි... මේකයි... මං අහන්නේ.. ඒ ඇයි... ඇයි මගෙ ගෙදර.. ? ඔයාට මේ මට dinner එකක් දෙන්න ඕන්නං ඔයා ඒක දෙන්න ඕනෙ ඔයාගෙ ගෙදරනෙ.. අනික.. අර මගෙ washing machine එකේ කාගෙ රෙදිද... ? "

🦋♡ 𝕃𝕚𝕝𝕝𝕪 𝕆𝕗 𝕋𝕙𝕖 𝕍𝕒𝕝𝕝𝕖𝕪 ♡🦋 Taekook FF 🥀Where stories live. Discover now