Chapter 56

592 56 44
                                    


"ඔයී දිනේල් අයියේ!!!ඩැනියේල්!!!දොර ඇරහන්කෝ....සුර දූතයා සුර ලෝකේ ඉදන් මනුස්ස ලෝකේට ගොඩ බැස්සෝඕ~එන්න එන්න.....අඩෝ අපිට එන්න කියලා මූ හැන්ගුනාද දන්නේ නෑ නේද බල්ලෝ!"

"හැන්ගිමුත්තන් කරමුද අපී!?"

"අනේ ගෑනියේ ඔය කට වහගෙන ගනින් දිනේල් අයියට කෝල් එකක්..මේ හු#තේ බෙල් එක වැඩ කරන්නේත් නෑ නේ!

සර්වන්ට්ලා කිව්වනේ බන් අයියා ගෙදර කියලා..."

"අඩෝ කට් කලා ඔයී!!! හනේ!!!!!! මගේ කෝල් එක කට් කලේ ඇයි සුදූ දිනේල් අයියාහ්හ්හ්හ්හ්හ්හ්!"

"කෑ ගහන්නේ නැතුව හිටපන් පගෝ! මෙන්න මෙහේ දීපන් තොගේ රෙද්දේ ෆෝන් එක...අඩෝ මොකක්ද ඔයී මේ රෝස පාට බෝ බෝ තියෙන රෙද්දේ ෆෝන් කේස් එක!"

"අනේ මේ කැ# වේ# බල්ලෝ!!මගේ ෆෝන් එකට එක එක ඒවා කියන්න එපා...බලපන්කෝ තොගෙ මූනේ හැටි!! හරියට වැරදිච්ච සයන්ටිෆිකල් එක්ස්පෙරිමන්ට් එකක් වගේ!!"

"තෝ කියලා වෙනසක් තියෙනවාද!? තෝ නිකන් ඉස්සේක් වගේ!"

"අනේ මේ තෝ එත- අඩෝ දිනේල් අයියා කෝල් කරනවා හිටහන් තොගේ මුඩුක්කූ කට වහගෙන පොඩ්ඩක්!"

අද අපී මේ දිනේල් අයියාලාගේ ගෙදර ආවානේ....ඩැනියෙලා පීසා කන්න කියලා රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා....අවුල තියෙන්නේ ඌ ගිහිල්ලා තියෙන්නේ ලන්කාවේ රෙස්ටුරන්ට් එකකට නෙමී ඉතාලීයේ එකකට...ඌ අද උදේ ගිහින් තියෙන්නේ අද රෑට එනවද කොහෙද....දිනේල් අයියාට උන ගැනිලා....

ඇලෙක්සීයා සුප් එකක් හදලා දීලා උදේ...ඒක අරගෙන සෝරායී මායී ආවා ඒකීගේ කාර් එකේ දිනේල් අයියාලාගේ ගෙදරට....මම නම් ආයේ සෝරා එක්ක එනේ නෑ....මලාත් එන්නේ නෑ ඩෝ!!මේකී එක්ක ඇවිල්ලා අන්තිමේට මට වමනේ දාන්නාත් වුනා ප්‍රෙග්නන්ට් ගෑනියේක් වගේ!! අර F1 driver ඩ්‍රැකෝ අයියාටත් වඩා වේගේන් මේකී එලවන්නේ!!...එන ගමන් මේකීගේ යාලූවේක්ගේ යාලුවේගේ ශොප් එකක් වෙන coho.lk කියන මගුලේන් කුක්කීස් වගයක් අරගෙන ආවා..මට නම් පට්ටම බඩගනී ඒක දැකලා..මම කන්නාත් ගියා ඒ වුනාට ඒකී මට නියපොත්තූන් ඇන්නා ඇගේ මස් කෑල්ලක් දැන් ගැලවෙන්න ඔන්න මෙන්න වගේ කියහන්කෝ!.. ගෑනුන්ගේ නියපොතූ විසායී කියන්නේ මේකෙට වෙන්නැති!

වස්තුවේ(18+)Where stories live. Discover now