Chapter 59

562 55 37
                                    

"අඩො බඩගිනී හුත්තෝ!"

"සිරාවට!? වරේන් කටට දෙන්න"

"උබ නැමියන්කෝ ඔතන මේසේන් දෙන්නම් තොට"

"ඇට දෙක තමා තියෙන්නේ"

"ඊයා මුන් මොනා කියවනද මන්දා?"

"අඩෝ නදීශ් නැවියාන් ඉතින් තොට කන්න දෙන්න"

"තෝ නැමියාන්කෝ තොටත් දෙනවා මම පකක්!"

" උබලා නම් මොන ජාතියට හැදෙනවද මන්දා ලමයී....දැන් එන ටිකට කොච්චරාක් නම් කෑවද..ඔහොම පොඩ්ඩාක් ඉන්න දගල්ලන්නේ නැතුව yacht එක පාර්ක් කරනකල්"

ඔව් දැන් අපි මේ අවස්තාවේදී ඉන්න අති විශාල yacht එකක් ඇතුලේ....අපේ ඩ්‍රැකෝ අයියාන්ඩීගේ රේස් එක කියහන්කෝ ඉතින් අද!! ලන්කාවේන් f1 ගියපූ එකම ගෙනා අපේ අයියාන්ඩී විතරයී...එහෙම f1 ගිහිල්ලා ඌ දැන් ඉතිහාස ගත වෙලායී තියෙන්නේ!! ඌ විතරක් නෙමී උගේ ගෑනී..ඒ කියන්නේ සෝරා..අන්න ඒකීත් නියමෙටම ඉතිහාස ගත වෙලා තියෙන්නේ! ඒකීගේ ඩිසයින්ග් එකක් තමා මෙට් ගලා එකට අරගෙන තියෙන්නේ! දැන් මුන් දෙන්නම ඉතිහාස ගත වෙලා....

උන් ඉතිහාස ගත වෙලා මම වනගත වෙලා~

අහ් තව සෝරා තමා අර මාස්ක් එකක් දාගෙන නටන්නේ ටික්ටොකේ කියලා දැන් ඒකීගේ ෆැන්ස්ලා දන්නවා...ඒකී එක්ක පොඩී කාලේ ඉදන් හිටපූ ෆැන්ස් ලා පට්ටේට කන්ෆියුස්...

එලියස් අයියා‍යි,දිනේල් අයියායී,ඩැනියෙලායිත් අපීත් එක්ක තමායී ඉන්නේ~එලියස් අයියාගේ අලූත්ම පොත පබ්ලිශ් කරන්නායී යන්නේ...ඒක පොතක් කිව්වට පොයම් කලේක්ශන් එකක්.....අපී ඉතින් අපේ සුදූ අයියා බබාව දන්න නිසා අපී ඒක කලින්ම දැක්කා ! හිකිස්!!

අපී දැන් මේ අලිම අලි yacht එකේන් මොනාකෝ වෙත පිටවෙන ගමන් තමයී සිටින්නේ!! සිරා කතාව කියනවානම් අපී දැන් මොනාකෝ වෙත ඇවිල්ලායී තියෙන්නේ! ඒ වුනාට මේ yacht මගුල තාම ලෑන්ඩ් කරනවා...

අපේ තාත්තා,අයියා එහෙමාත් මේ රේස් එක බලන්න එන කතාවක් තමායී ආරන්චී වුනේ..එබා අක්කාවත් බලාගන්න පුලුවන් මට~

හනේඑ මට පිස්සූ වගේ!

මේතන සිරාවට වෙන්නේ මොකක්ද දන්නවද?

වස්තුවේ(18+)Where stories live. Discover now