සැරිය -2🚌

65 7 3
                                    

පෙර කොටස 🕊️🍂

..සෙනුක ..එක්ක ..' මන් බිම බලන් කිව්වා ..

" මේ පැත්තකට වෙලා ඉදපන් ..අනුන්ගේ පවුල් ප්‍රශ්න වලට අත දාන්නැතුව ..."

දම්රු අයියා එහෙම කියලා යනකොට ...මන් කල්පනා කරේ උන් දෙන්නා පවුලක් නොවී පවුල් ප්‍රශ්න කොහෙන්ද ? කියලා .

' මේ ශශීර උබ හිංපිංචා වගේ ඉන්නේ තෝ යම්කිසි දෙයක් දන්නවා වගේ දැනෙනවා ..නේ බන් ...'

' ඒක මෙහෙමයි ...'

අද කොටස 🕊️🍂

" ඔව් කියහන්කෝ කොහොමද ඒක ..ම්න් ..." මන් කියන ගමන් ශශීර ගේ කොලර් එක හදන ගමන් කියනකොට ,නිදුක් ,කල්ප ,දනුක ත් මන් කියන දේ ට එකග වෙන ගමන් ඔලුව වැනුවා .

" මෙහ් ..දන්නැද්ද බන් ..ඉතින් .." මූ මගුලක් කතා කරනවා දන්නැති හින්දනෙ අහන්නෙ ..

" කියහන් තටමන්නැතුව .."

" මේ ..මන් ..කියන්න ..හිටියේ .
ඒ ..ත් සෙ ..නුක කිව්වා බන් ..දැන්ම කි ..යන්න එපා ..කියලා .."

" හරි ඒක මන් ඌත් එක්ක බලා ගන්නම් උබ කියපන්කෝ ම්න් .."

" යුරාද් අයියා ඉන්නෙ ..බන් ....ඒකා අ ..පේ සෙනුක ..ගෙන් .."

"සෙනුක ගෙන් ..කියපන් යකෝ ඉතින් ..!!! "

" සෙනුක් ගෙන් කැමැත්ත ඇහුවා .." අරූ පොල්ලෙන් ගහන්න වගේ කියද්දි හිටගෙන හිටපු නිදුක් පුටුවක් අරන් වාඩි වුණෙ ..උගෙ කකුල් දෙකත් පණ නැති වෙලා ගිය නිසා ..

" මො ..කක්....." මට උනත් හිතාගන්න බැරිවුණා .යුරාද් අයියා ..මට තාම විශ්වාස කරන්න බෑ ..මොකද යුරාද් තෙව්නාල් කියන්නේ මන් දන්න තරමින් සෙල්ලක්කාරයෙක් නෙවෙයි .ස්මාර්ට් චරිතයක් ..ඒත් සෙනුක කියන්නෙ තනිකරම සෙල්ලක්කාර ජීවිතයක්, මුරණ්ඩු චරිතයක් ,කියන දෙයක් නාහෙට අහන්නැති එකෙක් ,..

ඒවගේම ස්කූල් ගියා කියලා නෑ ..ක්ලබ් එක උගෙ ජීවිතේ වෙලා තිබුණේ !
ඇන්ටිලා පවා ග#හ#පු පිස්සෙක් !

එහෙව් එකෙක්ට යුරාද් අයියා කැමති කිව්වම මට විතරක් නෙවෙයි අපි හැමෝටම විශ්වාස කරන්න  බැරිවුණා .

" ඔව් බන් දැන් මාසයක් විතර වෙනවා අහලා ..." ශශීර සපත්තුවෙන් සිමෙන්ති පොළව මදින ගමන් කිව්වා .

සැරිය ..🚌Onde histórias criam vida. Descubra agora