පෙර කොටස 🚌
" ඇයි කදුළු ..ම්න් ...ඔය ඇස් වලට අඩන්න තහනම් ...! රත්තරං .." ආශ් අයියා මගෙ මූණට දෝතට අරන් නලලට හාදුවක් තියලා බයික් එකට නැගලා ගියේ ..මාව දෙලොවක් අතර තනිකරලා ...
' පරිස්සමින් යන්න මගෙ අයියේ ...මන් බලන් ඉන්නවා...! '
මතුසම්බන්දයි 🦋
' සුදූ නැගිටින්න පුතේ ...හතරහමාරයි ...' අම්මා කියනකොට මන් ඔලුව උස්සලා බලලා ආයෙමත් කොට්ටෙ ඔලුව ගහගත්තා .එච්චර ඉක්මනට එළි වුණාද ..හු#ත්#ත ...
' ම් ....'
.
.
.' නැගිටිනවා සුදෝ ...කෝ මගෙ කොල්ලා නැගින්න ..."
' අ ..නේ තව චුට්ටයී ...ඉන්නකෝ ...අප්පා ..'
.
.
.ඒ සැරේ නම් අම්මා ගියාද කොහෙද ..?මන් එහෙම හිතලා ආයෙමත් ටික වෙලාවක් ඇස් පියාගන්න හැදුවා . මට වැරදුනා ඒයිලා ..ඊළග තප්පරේ වතුර ජෝග්ගුවකින් මාව නැවිලා ගියා .
' මොන මගුලක්ද ..අම්මේ ..."
' මගුල් තමා ...දැන් යන්න ඉක්මනට ලෑස්ති වෙන්න ...' අම්මා නිකන් කාලි Ultraformax වගේ උදේට ...හිනාවෙන්න දෙයක් නෑ ..මේවා සංසාර ණය ගණුදෙනු ...
කොහොමින් කොහොම හරි අම්මා එක්ක වලි දාගෙන ඉවර වෙලා ..අන්තිමට 5. 45 විතර වෙනකොට පාරට ආවා ...අන්තිමට සැරිය ආවේ විනාඩි පහකට විතර පස්සෙ ...' අම්මාහ් ..ගුඩ් මෝනින්ග් පැතුම් අයියේ ...!" සැරියේ කොන්දා අයියට ගුඩ් මෝනින්ග් කියාගෙන මන් ගිහින් සැරියේ පිටිපස්සෙම සීට් එකේ මගේ පොට් එකට ගිහින් හීතල හුළං වැදි වැදි නිදාගත්තා ..
. . .
' තද හිම කුණාටු හැමුවත් ..
ගං වතුර තදට ගැලුවත් ...
නැන්දම්මා මොනවා කිව්වත් ...
මගෙ මාමණ්ඩියා හිතවත් ...
මගෙ නැන්දම්මා නම් මක බෑ වුණාවේ ...
මගෙ මාමණ්ඩියා යන තැන බුදු වුණාවේ ... // " අම්මාහ් ..අදත් උදේම පටන් අරන් මුන්ට නම් ...සිංදුවක් ඇහෙන්න බෑනේ ...' ආහ් ...මිස්ටර් වෙළගෙදර good morning ...'
මොන හුත්තත් කියෝනවද ..? ..
" මිස්ටර් වෙළගෙදර ...අනේ පලයම් යන්න ....මගෙන් කුණු හරප නහා ....'