Chapter 11

34 13 1
                                    

මට සමාවෙන්න ජන්කුක්... මට සමාවෙන්න... අනේ... මං ඔයාගෙ අාදරේ පිලිගත්තෙ නෑ තමයි.... මට සමාවෙන්න.... මං ඔයාට අවංකව අාදරේ කරනවා ජන්කුක්....

ටේහන්ග් කියන මේ වචන බනීගෙ පුංචි ඔලුවට ලොකු මානසික වදයක්. අවුරුදු දෙකකට පස්සෙ ලොකු පීඩනයක් තමන්ගෙ ඔලුවට දැනෙන්න ගත්ත බනී ඔලුව අල්ලගෙන එකපාරට බිම ඉඳගනිද්දි ටේ බිම දණගහගෙන අඬන්න පටන් ගත්තා.

ටේහන්ග්...මට සමාවෙන්න...

හැමෝම බලාගෙන ඉද්දි ජන්කුක් කියාගෙන නැගිට්ටා... එ කියන්නෙ.... එ දැනුන ලටාකු ප්‍රෙෂර් එකෙන් පස්සෙ අර අවුරුදු 2ක් එලියට එන්නෙ නැතිව හිටිය ජන්කුක් එලියට අැවිත් හිටියා.

ජන්කුක් දැක්කා ජිමින් පල්ලියෙන් එලියට බැහැලා යන විදිහ. ඉතින්... අැත්තටම දැන් වෙනකොට ජන්කුක්ගෙ හිතේ ජිමින් ගැන අාදරයක් තිබුණ නිසා. ජන්කුක් ටේහන්ග්ව ගනන් නොගෙන ගියෙ ජිමින්ව හොයාගෙන...

*******
ජිමින් පාර දිගේ අැවිදගෙන යමින් හිටියා.අඩනගමන් අැවිදගෙන යන ගමන් හිටිය ජිමින් දැක්කෙ නෑ තමන්ගෙ පැත්තට එන විශාල ට්‍රක් එක.

" ජිමින්... ඔහොම නවතින්න..."
ට්‍රක් එක එනවා දැක්ක ජන්කුක් කෑගහද්දි කටහඩ අාපු දිහාවට ජිමින් හැරෙන්න ගියේ නැති නිසා ජන්කුක් ඉක්මන්වෙලා දුවගෙන අැවිත් ජිමින්ව තමන්ගෙ තුරුලට අැදලා ගත්තෙ ජිමින්ව ජන්කුක්ගෙ පපුව ගුලි වෙද්දි.

අදහස් කියාගෙන යන්නලා..
ඊළඟ චැප්ටර් එකෙන් කතාව ඉවරයි.

Muthu_Jikook2

💗 FOLLOW YOU💗 Jikook ff ( Complete ✅)Where stories live. Discover now