" Good morning බන් බන්... ඔයා මාව බලන්න නේද මේ අද අාවෙ...? "
ඩොක්ටර් ජිමින් අහනකොට නම් චූටි ජන්කුක් හිනාවුණා... මේ අහිංසක හිනාව කතා බහ දකිද්දි ජිමින්ට හිතුනෙ ජන්කුක්ව මේ තත්ත්වෙට පත් කරපු එකාට කනට ගහන්න තිබ්බනම් කියලා...
" මගේ දංකූකිටත් හොඳටම අශනීපයිනෙ ජිමිනි හියොන්... එයා කියනො එයාට බේත් ගල්ල ඔ්ලි ඔයාගෙන් විතරමයී කීලා..."
ජිමින් මේ ලිට්ල් ස්පේස් තියෙන පුංචි ජන්කුක් කියන කතාවලට ගොඩක් හිනාවුණේ හරිම අාදරෙන්...ජිමින් කියන්නෙ ජන්කුක්ගෙ ඩොක්ටර් වුණාට ජිමින් ජන්කුක්ට හියොන් කෙනෙක්ගෙ අාදරේ දුන්නා...
" මොකක්ද කූකි බබා ඔයාගෙ දංකූකිට තියෙන ලෙඩේ...? "
ජිමින් අහද්දි පුංචි ජන්කුක් එයාගෙ රෝසපාට ලොකු කෝකිගෙ නලළට අත තියලා තොල් නොපිට පෙරල ගත්තා..
" මෙයාට හොදටම උණනෙ ජිමිනි හියොන්... මෙයාට ඔයාගෙන් විතරලු බෙහෙත් ගන්න ඔ්ලි අලෙව්..."
" කෝ ඉන්න... අා... අැත්තනෙ.. මෙයාටත් හොඳටම උණනෙ... මම මෙයාටත් එක්කම බෙහෙත් දෙන්නම්.. හාද..? "
ජිමින් කියද්දි පුංචි ජන්කුක් එකපාරටම ජිමින්ගෙ කම්බුලට කිස් එකක් දුන්නෙ අහිංසක විදිහට හිනාවෙන ගමන් වෙනකොට එයා ජිමින්ට තැන්කූ හියොන් කිව්වෙ හරිම අාදරෙන්...
" හරි... ඉට්ස් ඔකේ... කෝ බන් බන් ඔයත් එක්ක ඔයාගෙ පූෂ් අාවා නේද...? "
" ජිමිනිහියොන් පොඩ්ඩක් ඉන්නකො මම කතාකරන්න අපේ පූෂ්ට... පූෂ්... උෟනී... ඉක්මනට එනවකො අලේ... අපේ මිනී හියොන් ඔයාට කතා කරනෝ.. "
බනී කියනකොට යුන්ගි අැස්පිහදාන ගමන් යුන්ගි අාවෙ ජිමින් ගාවට..
" අැයි ජිමින්.. මොකද වුණේ...? මෙයාට තාම සනීප කරගන්න පුලුවන් පාටක් නෑනේද...? "
යුන්ගිගෙ කදුලු පිරුණ අැස්දෙක ජිමින්ගෙ පැත්තට හරවන ගමන් අහනකොට ජිමින් හිනාවෙලා යුන්ගි ගාවට ගියා..
" අහන්නකො යුන්ගි... ඔයා දුක් වෙන්න එපා... එයාව සනීප කරගන්න ඔ්නි... එයාට අාදරය කරන එයාව පරිස්සම් කරන්න පුලුවන් විදිහෙ කෙනෙක් එයාගෙ ලඟින් තියන එක... එකෙන් පුලුවන් ඉක්මනට එයාව සනීප කරන්න.. "
ජිමින් කියද්දි යුන්ගි කදුලු අතරින් හිනාවුණා...
" මම දන්නවා... කවදහරි දවසක... එයාව යතා තත්ත්වයට ගන්න පුලුවන් කෙනෙක් මේ ලෝකෙ ඉඳීවි..."
යුන්ගි හිතුවෙ කෝකිදිහා හිනාවෙවී බලන් ඉන්න ජන්කුක් දිහා බලන ගමන්...
හායි ලමයි...
අලුත් කතාවක පළවෙනි චැප්ටර් එක උදෙන්ම අරන් අාවා...
අදහස් කියාගෙන යන්න..
මම යනවෝ...Muthu_Jikook2
2024.07.15
ESTÁS LEYENDO
💗 FOLLOW YOU💗 Jikook ff ( Complete ✅)
Fanficසත්‍ය ප්‍රේමයේ නියමයක් නැති සීමාව.. Deep breath jikook top jungkook bottom jimin lovely and romance