모음-(මොඅම්) -ස්වර
-මූලික ස්වර-아-ආ
야-යා
어-ඔ
여-යෝ
오-ඕ
요-යෝ
우-උ
유-යු
으-අ
이-ඊ
자음-(ජාඅම්)-ව්‍යංජන
-මූලික ව්‍යංජන-ㄱ-ක/ග
ㄴ-න
ㄷ-ත
ㄹ-ල/ර
ㅁ-ම
ㅂ-ප/බ
ㅅ-ස
ㅇ-ං
ㅈ-ච/ජ
-මහප්‍රාන ව්‍යංජන-
ㅊ-ඡ
ㅋ-ඛ
ㅌ-ථ
ㅍ-ඵ
ㅎ-හ
කොරියානු බසෙහි මූලික අක්ශර ලිවීමේදී අනිවාර්‍යයෙන් ව්‍යංජනයකට ස්වරයක් එකතු විය යුතුය .ඒ අනුව 아 , 야 , 어 , 여 , 이 (1,2,3,4,10)යන ස්වර ව්‍යංජනවලට ඉදිරියෙන්ද 오 , 요 , 우 , 유 , 으(5,6,7,8,9) යන ස්වර ව්‍යංජන වලට පහලින්ද ලිවිය යුතුය .
ex:-
가 -කා/ක
갸-ක්‍යා
거-කො
겨-ක්‍යො
고-කෝ
교-ක්‍යෝ
구-කු
규-ක්‍යූ
그-ක
기-කි
★කොරියානු බසෙහි මූලික අක්ශරයක් ලිවීමේදී අනිවාර්යයෙන්ම ව්‍යංජනයකට ස්වරයක් එකතුවන් අතර කිසිදු අකුරක් තනිව ලිවිය නොහැක.තවද එකම ජාතියේ අකුරු දෙකක් එකතැන ලිවිය නොහැක.එම නිසා ස්වරයක් ශබ්ද වන වචනයක් ලිවීමේදී ස්වරය පමනක් තනිව ලිවිය නොහැකි නිසා ස්වරය මුලට (ං) එකතු කර ලිවිය යුතුය.බිංදුව එකතු වීමේදීද ඉදිරියෙන් ලියන ස්වර බිංදුවට ඉදිරියෙන්ද ,පහලින් ලියන ස්වර බිංදුවට පහලින්ද ලිවිය යුතුය.
__________________________________
ප්‍රශ්න තියේ නම් අහන්න‼️🛎️🚗💨