පත්චිම් යනු හල්කිරීමයි.මූලික ස්වරයක අකුරට පහලින්ද ,ව්‍යංජනයක් ලියා ඇත්නම් එම ස්වරූපයෙන්ම හල්කිරීම බවට පත් වේ
한국말-හන්ගුක්මල්-කොරියානු බාශාව
진구-චින්ගු-මිතුරා
사람-සර්ම්-මිනිසා
사-සා-හතර
삼-සාම්-තුන්
한생-හන්සෙං
방-පං
남자-නම්ජා-පිරිමියා
이-ඊ-දෙක
일-ඉල්-එක
--------------------
삼받-සම්පත්
자갇-ජගත්
라릳-ලාලිත්
가말-කමල්
수분-සුපුන්
누완නුවන්
아장크-අසංක
사만드-සමන්ත
방다르-බංඩාරා
(තේර්මු ගන්න ලේසි වෙන්න නම් ටිකක් දැම්නේ,ඔයාලගෙ නමත් ලියන්ඩෝ‼️)
★කොරියානු බසෙහි හල්කිරීම් අවස්තාවල ස්වරයට පහලින් ව්‍යංජනයක් පිහිටන විට එම ව්‍යංජනය එම ස්වරූපයෙන්ම හල් වුවත්,ව්‍යංජන 14ම එලෙස හල් වීමක් සිදු නොවේ.එනම් (ස්,හ්,ච්,ජ්) යන ශබ්ද නොමැත.නමුත් එම අකුරු හතර ස්වරයට පහලින් පිහිටන ලියනු ලබන වචන ඉදහිට දක්නට ලැබේ.එවිට එම අකුරු හතර "ත්" ලෙස ශබ්ද කල යුතුය.තවද කොරියානු බසෙහි ශබ්ද දෙකක් ඇති ව්‍යංජන පහෙහි දෙවැනි අකුරද හල් වීමක් සිදු නොවේ.
맛-මත්-රස
낮-නත්-දවල්
몆-ම්යොත්-කීයද/කොපමනද
좋다-චොත්තා-හොදයි
★★★
කොරියානු බසෙහි හල් කිරීම් අවස්තා හතක් ඇත.එම ශබ්ද හත සහ එම ශබ්ද ගෙන දෙන අකුරු පහත සදහන් පරිදි වේ.ක්-ㄱ,ㅋ,ㄲ
න්-ㄴ
ත්-ㄷ,ㅌ,ㅅ,ㅆ,ㅊ,ㅉ,ㅈ,ㅎ
ල්-ㄹ
ම්-ㅂ,ㅁ
ප්-ㅂ,ㅍ
ං-ㅇ
★★★
කොරියානු බසෙහි හල්කිරීම් අවස්තා වල ස්වරයට පහලින් වර්ග දෙකක ව්‍යංජන දෙකක් පිහිටන අවස්තා ඇත.එවිට එක් ව්‍යංජනයක් පමනක් හල්වන්නේ ව්‍යංජන අක්ශර හෝඩියේ අනුපිලිවෙලට අනුව ඉහලින් ඇති අකුරයි.එවැන් වචන කිහිපයක් පහත වේ.☟--------------------------------------------------
🚗💨