මේවා නිතර නිතර ඕන වෙනෝ💐
가다-කදා-යනවා
오다-ඕදා-එනවා🚶♂️
사다-සදා-මිලදී ගන්නවා💰
하다-හදා-කරනවා
보다-පෝදා-බලනවා👀
주다-ජුදා-දෙනවා
먹다-මොක්තා-කනවා 🍽️
마시다-මසිදා-බොනවා 🥂
듣다-තත්දා-සවන් දෙනවා🦻
읽다 -ඉක්තා-කියවනවා📖
쓰다 -(ස්)සදා-ලියනවා✏️
입다-ඉප්තා-අදිනවා 👕👔🦺🥼
앉다-අන්තා-ඉදගන්නවා👩🦼
구하다-කුහදා-සොයනවා🕵️♂️
만느다-මන්නදා-හමුවෙනවා🤝
만들다-මන්දල්දා-හදනවා👨🌾
이야기하다-ඉයාගිහදා-කතාකරනවා☎️
일하다-ඉල්හදා-වැඩකරනවා👩🔧
운동하다-උන්දොංජා-ක්‍රීඩා කරනවා⛹️♂️
청소하다-චොංසොහදා-පිරිසිදු කරනවා🧹
수영하다-සුයොංහදා-පිහිනනවා🏊♀️
사용하다-සයොංහදා-පාවිච්චි කරනවා
이용하다-ඉයොංහදා-බාවිතා කරනවා
쉬다-ස්වීදා-විවේක ගන්නවා🧖
배우다-පෙඋදා-ඉගෙන ගන්නවා
가르치다-කරච්චිදා-උගන්නනවා🧑🏫
운천하다-උන්ජොංහද-රිය පදවනවා🚴♂️
공보핟-කොංපුහදා-පාඩම් කරනවා👨🎓
--------------------------------------------------
🚗💨