සංයුක්ත ස්වර‼️
★සංයුක්ත ස්වර්ස්‍යක් යනු ස්වර දෙකක් එකට එකතුවී සෑදෙන අකුරකී.එහිදී වැඩි වශයෙන් | ස්වරය සමග එකට එකතු වේ.ඒවා පහත සදහන් පරිදි වේ.
ව්‍යංජනයකට ස්වර එකතුවන ආකාරය...사 -සා
샤-ස්‍යා
서-සො
셔-ස්‍යො
소-සෝ
쇼-ස්‍යෝ
수-සු
슈-ස්‍යු
스-ස
시-සී
................
새-සෙ
섀-ස්‍යෙ
세-සේ
셰-ස්‍යේ
쇠-සොවෙ
솨-ස්වා
숴-ස්වො
쉬--ස්වී
수ㅐ-ස්වෙ
쉐-ස්වේ
싀-සඊ
★ඉහත පරිදි මූලික ස්වර දෙකක් එකතු වී සංයුක්ත ස්වරයක් නිර්මානය වන අතර මෙම ස්වරද තනිව කිවිය නොහැකි නිසා ඉහත පරිදිම සංයුක්ත ස්වරයක් ශබ්ද වන වචනයක් ලිවිමේදී ං එකතු කර ලිවිය යුතුය.මෙහිදීද ඉදිරියෙන් ලියන ස්වර ඉදිරියෙන්ද පහලින් ලියන ස්වර පහලින්ද ලිවිය යුතුය.🛎️
සංයුක්ත ස්වර යෙදෙන වචන කිහිපයක්
새-සෙ-අලුත්
세수-සෙසු-මූන සෝදනවා
가개-කාගේ-කඩය
해-හේ-අවුරුද්ද/සූර්යයා
취미-ච්විමි-විනෝදාංශය
개-කෙ-බල්ලා
게-කේ-කකුලුවා
뉘-න්වී-මොලය
귀-ක්වී-කන
뒈지-ත්වේජි-ඌරා
의자-අයිජා-පුටුව
의사-අයිසා-වෛද්‍යවරයා
සංයුක්ත ව්‍යංජන‼️
ㄲ-ක්+ක
ㄸ-ත්+ත
ㅃ-ප්+ප
ㅆ-ස්+ස
ㅉ-ච්+ච
☟සංයුක්ත ස්වර යෙදෙන වචන
따지-(ක්)කජි-දක්වා
또-(ත්)තෝ-තව/නැවත
어꼐-ඔ(ක්)කේ-උරහිස
오빠-ඔ(ප්)පා-අයියා
-------------------------------------------------
🚗💨