ㄱ:-
기다리다 -කිදාරිදා-රැදී සිටිනවා
고구마-කොගුමා-බතල
고기-කෝගි-මස්
야구-යාකු-බේස් බෝල්
ㄴ:-
나-නා-මම
너-නො-නුබ
나이-නායි-වයස
나라-නාරා-රට
나무-නාමු-ගස/දැව
ㄷ:-
다리미-තරිමි-ස්ත්‍රික්කය
다리-තාරි-කකුල/පාලම
두부-තුබූ-ආහාරයක්
어디-ඔදි-කොහෙද
오다-ඕදා-එනවා
ㄹ:-
라디오-ලාදිඕ-රේඩියෝව
오리-ඕරි-තාරාවා
우리-උරි-අපි
요리-යෝරි-උයනවා
ㅁ:-
모자-මෝජා-තොප්පිය
마리-මරි-සතුන් ගනනය කිරීමේදී යොදාගනී
머리-මොරි-හිස
미리-මිරි-කලින්/වේලාසනින්
어머니-ඔමොනි-අම්මා
ㅂ:-
바다-පාදා-මුහුද
바지-පාජි-කලිසම
부모-පුමෝ-දෙමව්පියන්
버스-බොස- බසය
ㅅ:-
사디리-සදිරි-ඉනිමග
사다-සාදා-මිලදී ගන්නවා
수도-සුදෝ-අගනුවර
소주-සෝජු-මත්පැන් වර්ගයක්
소리-සෝරි-ශබ්දය
ㅈ:-
자다-චදා-නිදියනවා
자비-චබී-බස් ගස්තුව
주소- චුසෝ-ලිපිනය
ㅊ:-
치마-ජිමා-සාය
차-ඡආ-වාහනය
추머니-ජුමොනි-සාක්කුව
치즈-ජීජ-චීස්
ㅋ:-
키-කී-උස
코-කෝ-නාසය
코피-කෝපි-කෝෆී
켜다-ක්‍යෝදා-ඔන්(on)
ㅌ:-
타조-තාජෝ-පැස්බරා
티셔츠-තිස්‍යෝච-ටී ශර්ට් එක
부터-පුතෝ-සිට
ㅍ:-
파-ඵා-ලීක්ස්
피-ඵී-රුදිරය
표-ඵ්‍යෝ-ප්‍රවේශ පත්‍රය
포도-ඵෝදෝ-මිදි
ㅎ:-
하다-හදා-කරනවා
허리-හොරි-ඉන/කොන්ද
휴지-හ්‍යූජි-ටිශූ
휴가-හ්‍යූගා-නිවාඩු
___________________________________
🚗💨