"
අනිවාර්යෙන්ම සර් ට ඕනේ දේ ඒ විදිහටම සිද්ද වෙයි සර්.හැබැයි සර් මේ ඡන්දෙ දින්නොත් අපිට ත් ඉතින් සලකන්න.."
"නැත්තං නැත්තං බං උබල ට මන් සලකනවා හැබැයි මන් කිව්ව විදිහට වැඩේ වෙන්න ඕනේ.බාර් පර්මිට් එකත් දීපු එකේ හරියට වැඩේ මට වෙන්න ඕනේ.මොකද අරක්කු බෝතලේ කියන්නේ ඡන්ද ලක්ෂයක් විතර ගන්න පුළුවන් රත්තරන් භාණ්ඩයක්. තමුසේ එහෙනම් මන් කියපු වැඩේ හරියට කරන්න ඕනේ .
මිස්ටර් බාලසූරිය වාහනේ ගන්න අරලිගහ මන්දිරේ ට යන්න ඕනේ එතන වැඩ ටික තියෙනවා මට ඉවර කරන්න.""හරි සර්.."
දේශපාලනය කියන්නේ කොහෙන් කොතනින් නවතිද කියන්න බැරි දෙයක් ඒ මොකක් උනත් හොදින් හරින් නරකින් හරි ආණ්ඩු බලය මගේ අතට ගන්නාඕනේ.මගෙන් උදුර ගත්ත හැමදේම වික්‍රමසිංහ ලාගෙන් මන් ගන්න ඕනේ.මොකද මේ දේශපාලන වේදිකාව සියට සියක් සුදු මිනිස්සු නැහැ.ගොඩක් ඉන්නේ තනිකර කලු මිනිස්සු.ඉතින් මට ත් වෙනවා පොඩ්ඩක් හරි කලු මනුස්සයෙක් වෙන්නේ.ඉතින් වික්‍රමසිංහ මන් බලන් ඉන්නවා ඔයාලගේ අපේක්ෂකයා ඉදිරිපත් කරණකන්. අගමැති ධුරය කියන්නේ ලේසි පහසු වැඩක් නෙවේ.ඒත් අනිවාර්යෙන් මට මගේ දේවල් කරගන්න බලය ඕනේ.
අරගලියගහා මන්දිරේ ළඟ ගහලා තියෙන ජස්ටිටියා ලකුන දිහා මන් ගොඩ වේලාව බලන් ඉදියේ මගේ නම ඉස්සරහා මේ ලකුණු ගහගන්න මන් අවුරුදු ගානක් පෙරුම් පිරුව නිසා. අවුරුදු දෙකක් කට්ට කාල එලේවල් කරලා අවුරුදු හතරක් ලෝ ෆැකිලිටි එකේ උපරිම කරලා අවුරුද්දක් ලෝ කොලේජ් එකේ ඉදලා ෆස්ට් ක්ලාස් එකක් දාගෙන එච්චර ලේසි ගමනක් නෙවේ ආවේ.ඒත් මම අද රටේ අගමැති. ලැබිච්ච බලය තව අවුරුදු පහකට ස්ථිර කරගන්න ඒකයි මන් කරගන්න ඕනේ රටේ ජනාධිපති වෙනකං ගිය දවසට යි වික්‍රමසිංහ ළගෙ රෙදි මේ රටේ මිනිස්සු ඉස්සරහ ගලවපු දවසට මට නිදහස් හුස්ම ගන්න පුළුවන්
YOU ARE READING
වීනස්( ONGOING) YIZHAN VERSION
Fantasyමේක මාත් එක්ක කරන්න හොඳ සෙල්ලමක් නෙවේ මහත්තයෝ