#පනස්_දෙවන_කොටස 💜️
"ඕක ඔහොම්ම තියලා බෙහෙත් ටික දානවා.."
"රිදෙනවා ඕයි.."
"ඔහොම කියලා පුළුවන් ද..අස්සට දාන්නෝන.."
"අනේ මේ පලයන්..මටනෙ රිදෙන්නෙ උඹට නෙවෙනේ.."
"දැන් තොට රිද්දුවෙ මම්ද බල්ලො.." !!
"තොට පරිස්සමක් නෑ ඒස බල්ලා.."
"ඇස් දෙකක් තියෙනවනෙ පරිස්සමෙන් වැඩ කරන්න බැරිද උඹට.."
"හරි හරි..මඟුල.."
"මේ පහන්.."
"ඒ ගමන මොකද.."
"අද එනවා නේද.."
"කොහෙද.."
"එනවද කියපන්කො..."
"උඹ කිව්වොත් මං අපායට උනත් එනවනෙ..."
"හරි හරි එහෙනම් වරෙන්කො..."
"කොහෙද කියපන්කො.."
"මාව බලන්න.."
"මොකක්.."
"ඕයි නිදිද.."
"ඕයි.."
".අ..හ..හ්ම්..."
"නැගිටිනවකො.."
"මොකද මොකද බන්.."
"නැගිටපන්කො.."
"මේ රෑ මළ වදේ ඕයි උඹෙන්.."
මං ඇස් දෙක පිහදන් කබ පිහදාන ගමන් ශීට් එක අස්සෙ ඉඳලම කෙඳිරුවෙ නිදිමරගාතෙන්..
"එළියට යන්න එනවකො.."
"මොන රෙද්දකක්ද බන්.."
"චූ බරයි ඕයි.."
"මට බෑ බන් වදේ පලයන් ගිහින් දාලා වරෙන්..."
"අනේ ඕයි වරෙන්කො උලමෙක් කෑ ගැහුවා..පූසෙකුත් ඇඬුවා.."
"මං ඇහැරිලා ඉන්නෙ මොකක් හරි උනොත් කෑ ගහපන් මං එන්නං.."
"වුනා පස්සෙ කෑ ගහන්නෙ රෙද්දටද එනවකො ඕයි.."
"මට බෑ බන්..පලයන්කො මහ වදයක් උඹෙන් තියෙන්නෙ..අර ජනේලෙන් දාපන්.."
"ඒ අම්මගෙ මල් පැල එතන.."
"අනෙ බම්බුව දාපන් ජනේලෙ ඇරලා උදේට වතුරෙකක් ගහපන්..බලපන් වෙලාව..කෝ පෝන් එක..ඒ හුත්තත් නෑ..ඉඳ මේ බලපන් තුනයි දෙකයි..දැන් උදේට අහරින්නත් ඕනි කරගන්න බම්බුවක් කරන් වරෙන්.."
YOU ARE READING
🌊වැහිකෝඩ🔞| Non - Fiction
Non-Fictionකොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිං...