දසත අකුණු හඩ පැතිර යද්දි ඔවුන් දෙදෙනා වේගයෙන් කැලය මැදින් ඉදිරියට ඇදෙයි..... එක් තැනැත්තෙක්ට බොහෝමයක් අමාරුය..... ඔහුගෙන් රැධිරය ගලා යයි..... එක් තැනකදි එක් තැනැත්තාගෙ කකුල පැටලි බිම වැටෙයි....." අයියෙ...... "
" දුවන්න...... න්......නවතින්න එපා...... යනවා...... "
" අනෙ අයියෙ එන්නකො යන්න..... "
" ම......මට...... අම්.....අමාරුයි...... මා ගැන හොයන්නෙ නැතුව පලයාන්..... කිව්වාම අහලා පලයන්...... මගෙන් මැරුම් නොකා පලයන් මගේ වස්තුවේ...... "
" අනෙ අයියෙ මාව අසරණ කරන්න එපා...... "
" මාවත් අසරණ නොකර පලයාන් මගෙ මැණික...... "
ඒත් සමගම දසත සිසාර තවත් අකුණු හඩක් පැතිර ගියේය......
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.අකුණු හඩක් නිසා මාව ඇහැරුනෙ හැමදාම දකින හීනයත් දැකලා...... ඒ හීනය දැකලා බය වෙන ගමන්මයි මම ඇහැරුනෙ..... අදත් ඒ වෙලාවටමයි...... මම දන්නෙ නැහැ මම මේ දකින හීනයෙ තේරුම මොකක්ද කියලා.... අපහැදිලි රුප....හැමදාම දකින එකම වගේ හීන.... එකම වෙලාවට ඇහැරෙන එක..... වෙලාව පානදර 1.48යි.....
කට කොනකින් හිනා වුණ මම වතුර වීදුරුව අතට අරන් බිව්වා...... එහෙම්ම ඇදෙ ඇල වුනෙ ඒ හීනය ගැන මතක් කරන ගමන්..... ඒ එක්කම වගේ ෆොන් එක රීන්ස් ගියෙ මගෙ අවධානය ඒ පැත්තට ගන්න ගමන්...... ආහ්..... විශ්වගෙන් කෝල් එක...... මම ඉක්මනට ෆෝන් කෝල් එක ආන්සර් කරේ මේ පාන්දර එකා මට ගන්නෙ එකම එක හේතුවක් නිසායි......
" හලොව්....... "
"..............................."
" හරි මම එන්නම්....... "
"........................................... "
" මම එනකම් උන්ව තියාගන්නවා...... මම ආවම බලාගන්නම්...... එනකම් ලියන්න යන්න එපා....... හරි...... ඉන්නවා..... "
මම කෝල් එක කට් කරලා එහෙම්ම මගෙ නලල අතින් මිරික ගත්තෙ මේ මල පාන්දර මට වැටෙන මල කරදර ගැන මතක් කරගන්න ගමන්..... මගේ දේවකාරිය වැනි රාජකාරිය නිසානෙ මේ හැමදේම...... ආහ්..... මගේ රාජකාරියට මම ගරු කරනවා...... ඉතිං...... මම......
ESTÁS LEYENDO
~ අසම්පූර්ණ ආදරයක් ~
Fanficඑක පාරක් මට නැති වුනු උඹව තවත් පාරක් මට නැති කරගන්න බැහැ මගෙ වස්තුවේ....... _රශ්_ ඒ ආත්මේදි මාව ඔයාට අහිමි වුනත් මේ ආත්මේදි මාව ඔයාට අහිමි වෙන්න මම ඉඩ තියන්නෙ නැහැ මගේ අයියේ...... ...