නිස්සාර කාර්තුවක,
හිස් වෙමින් තිබු මගෙ හදවත
හැගීම් හිස්ව පාලු අම්බලමක් වීමට අර අදින මොහොතක,
වචන හිස්ව ඇස් පනා පිට මලගම් යන මොහොතක,
රොබොරෝසියා බීජ වපුරා
දුරස්ත වස්සානය යලිදු මා හදතුල ස්තීරව පදිංචිකරවීමට මා වෙනුවෙන් ලුණු රසැති හැගීම් බින්දු ඇහි දාර පන්නවා බිමට හැලු ,නිස්සාර කන්නය සරුසාර කල
දයාබරියන්ටත්,මටත් කලින් දිව්‍ය ලෝකෙට යන පාර දිගෙ ඇවිදාන ගිය,
දෑහැට නොදැක්කත්
ජීවන සැරියෙ අවසන් තත්පරවල පවා මා හදවතින්
වැලද උන්,
බුදුන් දැක නිර්වාන සුවය විදින්න
වරම් ඇති
පුංචි සුරංගනාවියටත් ආදරෙන් කැපකරමි!!!ස්තූතියි,
ආදරෙයි!!-දීශා පොන්නම්පෙරුමගේ -
YOU ARE READING
OOPS WRONG CENTURY !!
Fanfictionමං හිතන්නෙ මගෙ හිත හොරකම් කෙරුවෙම එයාගෙ මේ සීතල ගතිගුනේද කොහෙද .... එයා හරි සීතල මනුස්සයෙක්...කවුරු හරි එයා ගැන ඇහුවොත් මට කියන්න පුලුවන් ඔහොම...ඒත් එයා හරි මෘදු මනුස්සයෙක්...මගෙ යටි හිත මා එක්කම මුමුනන්නෙ මෙහම!!