Someone /pov....ජිවිතේ හරි පුදුමාකාරයි අපි කැමති දෙවල් අපිට කවදාවත් ලැබෙන්නේ නැ වගෙම නොලැබී තියෙන්නෙත් නැ ඉතින් මගෙ ජිවිතේත් එහෙම තමා කවදාවත් මම දෙයකට ආස උනොත් එ දේ මට ලැබෙන්නේ 3% වගේ ප්‍රතිශතකින් .. මම දැන් වැඩිය මගෙ ජිවිතේ ගැන හිතන්නේ නැ මොකද මම මගෙ ජිවිතේ ගැන අදහස අතහැරලා දැම්මේ මගෙ ඩෑඩ් මාව පිස්සු මිනිහෙක්ට බන්දලා දුන්නු දවසේමයි මට හිතාගන්න බැරි ඇයි ඩැඩ් මාව එ යකාට දුන්නේ කියලා හරි හරි මම එක දෙයක් පිලිගන්නො එයා ගොඩක් ගොඩක් කඩවසම් එත් හරි බොරින්ග් ඔක්කොටම එහා මම එයා ලග ඉන්න ඕන සිල් ගත්ත එකෙක් වගේ ඇත්තටම මට හරි දුකයි එ මම ගැන .. මගෙ ඔම්මා එයාවත් මාව තෙරුම් ගත්තා නම් අද මේ කසාදේ නතර වෙලා ....
" කිම් ජන්කුක් .................... තමුන් කොහෙද ඉන්නේ ඉන්න තැනකින් මේ දැන්ම එලියට එනවා නැත්තං අදත් තමුසෙට බඩගින්නේ ඉන්න වෙන්නේ .."
මම එත් බැලුවා ඇයි මෙච්චර වෙලා ගියේ කියලා .. හරි ළමයි මම තමා කිම් ජන්කුක්.. එතකොට දැන් එ ගිරිය කඩාගෙන කතා කරේ මගෙ නැන්දම්මා .. ඇත්තටම මට හිතාගන්න බැරි ඇයි එයලා මට එච්චර අකමැති නම් මේ මැරේජ් එක එකම දවසින් කතා කරලා එවලෙම කරේ කියලා ... ආව් ඔව්වා හිතන්න බැ එකෙන් වෙන්නේ මගෙ මොලේට සමනල් ගැටේ වැටෙන එක ......
මම ඉක්මනින් රුම් එකෙන් එලියට ආවේ නැන්දම්මා ට තරහා ගියොත් එයා ඇත්තටම මාව බඩගින්නේ තියෙන ඉඩකඩ වැඩි නිසා මම ඉස්සර ආසම වැඩේ කන එක යාලුවො එක්ක එකතු වෙලා කොහෙහරි ගිහින් මොනාහරි කලා සිංදු කියන්න .. ම්ම් එත් දැන් අවුරුදු දෙකකින් මම එ මොකුත් කරලා නැ .. ඕක මොකද්ද මේ කසාදේ කරත් හරි මම මගෙ මාහත්තයා ව දැකලා තියෙන්නේ අතේ ඇගිලී ගානටත් අඩුවෙන්... දෙයියනේ කියලා බැදලා අවුරුදු දෙකක් උනත් මේ කොල්ලා තාම වර්ජනින් ....
" කොහෙද තමුසේ හිටියේ ආ " අම්මො මේ ගැනිගේ සද්දේ ඇහෙද්දිත් එපා වෙනෝ ..
" මැඩම් මම හිටියේ රුම් එක අස් කරන ගමන් ඊයේ මැඩම් කිව්වානේ මාහත්තයා එනවා කියලා ඉතින් මාහත්තයා ට කෙන්තී යයි කියලා මම රුම් එක අස් කරා..." මගෙ නැන්දම්මා වෙලාත් මට උනේ මේ ගැනීට මැඩම් කියන්න .. ඊව් ඊව් හරිම අප්‍රසන්නයි ..
YOU ARE READING
☘so Please ☘ 💤❤️
Random❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘...