Tae pov..
මම හිටියේ සොහා එක්ක හයියෙන් හිනා වෙන ජන්කුක් දිහා නිකටත් අත තියාගෙන බලන් ..මට හිතාගන්න බැරි ඇයි මම මෙ විකාර හිනාව දිහා බලන් ඉන්නේ කියලා එත් මම කොච්චර උත්සාහ කරත් එතනින් මගෙ ඇස් අයින් කරගන්න එක කරන්න අමාරුයි .
Bonju = දැන්වත් ඔය කොල්ලා දිහා බලන් හිටීයා ඇති නෙද ආ..
Sohu = අනේ ද කියන්නේ බොන්ජු මු කොල්ලාව ඇස් වලින් කනවානේ
" ඉතින් යකො ඌ මගෙ නේ" මම උන් දෙන්නාටම රවලා ආපහු ජන්කුක් දිහා බලද්දී ජන්කුක් සොහා යොන්දො එක්ක නටන දිහා ආසාවෙන් බලන් ඉන්නවා ..
Bonju = පිස්සු හුට්ටෙක් උබ ඔහොම බලන් ඉන්න එපා ගිහින් කොල්ලා එක්ක ටිකක් නටපන්
Sohu = මේ ටේ අපි උබව හොදට දන්නවා හරි ද මෙච්චර දවසක් උබ හිටියේ අර වේසී එක්ක එත් එක පාරටම උබ අපිට උබේ හස්බන්ව පෙන්නුවා මට කියපන්කො ඇයි උබ එක පාරටම මෙහෙම කරේ කියලා හුම් ..
"ජෙන් එකීට මම ආදරේ කරේ නැ බන් අපේ මාම් හැමදාම කරේ එකීව මගෙ කරේ එල්ලන්න හදපු එක ඉතින් මම මාම්ට ආදරේ නිසා එකී එක්ක හැමතැනම ගියා එ වගෙම එකීට නංගී වගේ සැලකුවේ එත් දවසක් මට වැඩි වෙලා මම එකී එක්ක හිටියා බම් එදායින් පස්සේ තමා මම එකී ගැන හෙව්වේ මම මැරි කරාට එක පාරයි ජන්කුක් ව දැකලා තිබ්බේ එත් මට හිතුනා යුන්ගි හයුන්ට වගේ මටත් පසුතැවිමකින් ජිවත් වෙන්න වෙයි කියලා "
Bonju = හ්ම් මට නම් ඇත්තටම සතුටුයි උබ ජෙන්ගෙන් බේරුනු එකට උබට නොකිව්වාට ජෙන් අපිට උබ නැති තැන .. ..ආහ් එව්වා ඕන නැ එව්වා ඉවරයි ..මට හිතාගන්න බැරි අච්චර ලස්සන කොල්ලෙක් ඉද්දී උබ මොකට අර බැබුන් එක්ක හැමිනුනාද කියලා ඊව් අප්පිරියයි
Sohu = එක සීරාවටම එත් දැන් නම් ටේ උබ ඉක්මනින් ජන්කුක් ලගට ගියොත් හොදයි නැත්තං වුශික් ඉක්මන් වෙයි හොදේ අර බලපන්කො ඔයි
සොහු කිව්ව නිසා එ පැත්තට ඔලුව දාද්දි තමා දැක්කේ අර පම්කා ජන්කුක් ලගින් වාඩි වෙලා ඉන්නවා කියලා මු යකො... මම දන්නේ නැ මට මොකද්ද උනේ කියලා එත් මගෙ කකුල් ඉබේටම ජන්කුක් ඉන්න පැත්තට ගියා
YOU ARE READING
☘so Please ☘ 💤❤️
Aléatoire❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘...