3❤️

65 9 6
                                    

Taehyun pov..

මොකද එ ඇයි ජන්කුක් ඌව දැකලා අඩන්න වගේ මුහුන හදාගත්තේ.. ආ එත් ඌ මොකා උනත් මට මොකද එත් ජන්කුක් කියන්නේ මගෙ හස්බන්ටනේ එතකොට මට එක වැඩක් තියෙනවා නේ . එත් ජන්කුක් ට කවදාවත් මම හස්බන්ට වගේ සලකලා නැනේ එතකොට මේ ට්‍රිප් එකෙන් පස්සේ ජන්කුක් මගෙන් ඩිවොස් වෙයිද එත් එක අතකට ජන්කුක් ඩිවොස් උනත් මට පාන්ද .. ඔක්කොටම කලින් දැන් ජන්කුක් දිහා කන්න වගේ බලන් ඉන්න මගෙ යාලුවා වූශික් දිහා බලන් මම රැව්වේ වුශික් ජන්කුක්ගේ අත අල්ලන්න ගියපු නිසා .. එත් එක්කම යොන්දොගෙ බොයිෆෙන්ඩ් ජන්කුක්ව බදාගත්තේ උබ කොහෙද යකො මෙච්චර කල් හිටියේ කියලා එතකොට ජන්කුක් ගෙ යාලුවෙක් ද එ පොඩි එකා...

Sohaaa = ජන්කුක් උබ දන්නවා ද උබව මම කොච්චර හෙව්වාද කියලා මම උබලාගෙ ගෙදර පවා ගියා උබලාගෙ අම්මා කිව්වා උබ මැරි කරලා රට ගියා කියලා

"සොහා මට සමාවෙන්න ඔයාට නොකියා යන්න උනාට එ ඔක්කොම හදිසියේ උනේ එ වගෙම මට වේලාවක් තිබ්බේ නැ "  මම ජන්කුක් ලගට ගිහින් හිටගද්දී ජන්කුක් බයෙබ් වගේ සොහාගෙ ඇගෙන් අයින් වෙලා මම ලගට ආවේ සොහා පුදුමෙන් මම දිහා බලද්දී ..

Vushik = කූ ඔයාට මාව මතක ද බාබා

ටෞකන්ඩ යකො මේ වුශික් මොන වුට්ටකටද මගෙ වයිෆ් ට  බාබා කියන්නේ පිස්සුවක් ඇතැයි මුට   

" වුශික් මචං උබගෙ ගැනී උබව ඩිවොස් කරයි වුට්ටො මගෙ වයිෆ්ට බාබා කියලා අනික දකින අය මොනා කියයිද නෙද අනික ජන්කුක් ඔයාගෙ යාලුවා එක්ක පස්සේ කතා කරමු දැන් අපි යන් ඇතුලට මට හොදටම මාහන්සී ..

Sohhaa=  හරි ජන්කුක් එහෙනම් උදේට හම්බෙමුකො අපි ඔයා දැන් ගිහින් නිදාගන්න .. මාත් යන්නම් යොන්දො මාව හොයනො ඇති ..

Vusik =  කු ගුඩ් නයිට් බුදු සරණයි .. ටේ ජන්කුක්ට මම අවුරුදු ගානක් කතා කරේ බාබා කියලා අනික උබ දන්නවා නේ මම මැරි කරේ ගෙදරින් හොයලා දුන්න එකක් කියලා ඉතින් එයා එයාගෙ ලොකේ මම තාමත් මගෙ හදවත හොරකන් කරපු පුළුං බොලෙගේ ලොකේ.. 

මොකද්ද එ ඌ කිව්වේ ඌ නොකියා කිව්වේ ඌ කැමති ජන්කුක්ට කියලා ද එතකොට ජන්කුක් ඌට කැමති ද ආ...

















☘so Please  ☘ 💤❤️Where stories live. Discover now