4❤️

61 11 12
                                    


Tae pov..

කට්ටිය හෑමොම එලියට වෙලා ඉන්න නිසා මාත් ජන්කුක් එක්ක එලියට ආවේ හොදටම බඩගිනී නිසා .. මට හෙන ආඩම්බරයක් දැනුනේ මොකද හෑමොම ජන්කුක් දිහා බලන් ඉන්නේ ජිවිතේට මේ වගේ කෙනෙක් දැකලා නැ වගේ ..

Bonju = ටේයා උබ කොල්ලාට ඊයේවත් ඉන්න දුන්නේ නැද්ද බන් .. බලපන්කො මුළු බෙල්ලම විනාසයිනේ...

Sohu = එක ඇත්ත එත් ඉතින් ටේයාට මොකුත් කියලාත් වැඩක් නැ ජන්කුක් වගේ වයිෆ් කෙනෙක් ඉද්දී මුට බැනේ රහාත් වෙලා වගේ ඉන්න

Sohu wf = මොකද්ද සොහු ඔයා එ කිව්වේ අයෙ පාරක් කියන්න බලන්න

Bonju wf = සොහු ඇත්තක් කිව්වෙ බන් ටේගෙ කෙනා සුරදුතයෙක් වගේ ලස්සනයි නේ..

Sohaa = ජන්කුක් මෙතනින් ඇවිත් ඉදගන්න මෙතන ඉඩ තියෙනවා ..

ජන්කුක් ගෙ යාලුවා කතා කරපු නිසා වෙන්න ඇති ජන්කුක් මම දිහා බලන් මම එතනට යන්න ද මාහත්තයා කියලා ඇහුවේ මාත් ඔලුව වනලා හා කියද්දී ...

" මාහත්තයා එතනට එනවාද .."

" ම්ම් ජන්කු යන්න කො මම එන්නම් පොඩි වැඩක් තියෙනවා කරන්න "

ජන්කුක්ට එතනට යන්න කියපු මම පොඩ්ඩක් එතනින් ආවේ සිගරැට් එකක් බොන්න කියලා .. ඕන නම් විනාඩි පහක් යන්න ඇති මට දැනුනා මම ඉන්න තැනට කවුරුහරි ඇවිත් ඉන්නේ කියලා .. ම්ම් මම හැදුවේ හැරෙන්න එත් මම හැරෙන්න කලින් එ ආපු කෙනා කතා කරන්න ගත්ත නිසා මම ආපහු ඉස්සරහා ට හැරුනා..

Vusik = ටේයා උබ ඇත්තටම ජන්කුක් එක්ක එක කරාද...

" මොනාද බම් උබ අහන්නෙ මට තෙරෙන්නෙ නැ අනික මොකද්ද අරක කියන්නේ කියලා අනික ජන්කුක් කියන්නේ මගෙ හස්බන් මම එයා එක්ක ඕන දෙයක් කරනවා"

Vusik = ඕන දෙයක් කරන්න උබට අයිතියක් තියෙනවා මම එක දන්නවා එත් උබට අර ගැනියෙක් එක්ක සම්බන්ධයක් තිබ්බා නෙද එක දැන් තියෙනවා ද ..උබ එක තියාගෙන ද ජන්කුක්ව තියන් ඉන්නේ ටේහයුන් මම ආස නැ වැඩේට ජන්කුක් කියන්නේ හරි අහිංසක ළමයෙක් උබ මගෙ යාලුවා එක නිසා මම උබට බොරු කියන්නේ නැ උබ දන්නවා නෙද මම කොරියන් යුනීවසීටි යද්දී කොල්ලෙක්ට ආදරේ කරා කියලා .. හ්ම් එ තමා ජන්කුක් අපේ ගෙදර ප්‍රශ්න නිසා මට කොල්ලාට ආදරෙයි කියන්න බැරි උනා මම අයේ ආවේ ජන්කුක් ට ආදරෙයි කියන්න එත් එතකොට ජන්කුක් නැ ..  සොහාගෙන් ඇහුවම කිව්වා ජන්කුක් මැරි කරා කියලා ..ඊට පස්සේ තමා ගෙදර මිනිස්සු කියන දේ අහලා  අර ගැනීව මැරි කරේ මම ...

☘so Please  ☘ 💤❤️Where stories live. Discover now