Jimin pov...
මම හිටියේ ඩිනර් එක ලැස්ති කරන ගමන් එත් එක්කම ලිවින් රුම් එකෙන් ඇහුනු සද්දයක් නිසා මම එ පැත්තට යද්දී දැක්කේ මේ දවස්වල ටිවී එකේ නිතරම දකින්න ලැබෙන මුනක් දෙයියනේ මේ තිරිසන් මිනිහා මොකද මෙහෙ කරන්නේ ...
" දෙයියනේ ඔයා ඔය මොකද්ද කරන්න හදන්නේ ඕකනම් කරන්න එපා "
Man= තමුසේ හරි ලස්සනයි කොල්ලො ඉතින් මම අද දවසම උබ දිහා බලන් හිටියේ එත් කොහෙද මට උබව අල්ලගන්න බැරි උනානේ එත් මම කොහොම හරි උබව හොයගත්තා..
එ මිනිහා මම දිහා මහා ජරා විදිහට බලන් හිටියේ එත් කමක් නැ මගෙ දරුවා එ මිනිහාගෙ අතේ සිහියක් නැතුව ඉන්නවා දෙයියනේ ඇයි මට කවදාවත් සතුටින් ඉන්න බැරි මට මොනා උනත් කමක් නැ මගෙ දරුවාව බේරගන්න පුලුවන් වෙලා
" ඔයාට ඕන දෙයක් මට කරන්න එත් පීලිස් දරුවාව අතහරින්න " මට මෙවලේ වැටෙන්න බැ මම හැමදාම කරේ හෑමොම ඉස්සරහා අහිංසක උනු එක එත් අදනම් බැ .. එත් ජිමින් ඌ දරුවාට මොනාහරි කලොත් මේ නිකන් මිනිහෙක් නෙමේ මේ රටේ නම ගිය අපරාධකාරයෙක් ...
" මම දරුවට මොකුත් කරන්නේ නැ එත් උබ මම එක්ක නිදාගන්න ඕන එක නිසා දගලන්න එපා "
" මම වෛර කරනවා මම මෙච්චර ලස්සන උනු එකට ඇයි දෙයියනේ මම තමුන්ට මොකවත් කරලා නැනේ"
" කරන්න දෙයක් නැ පැටියො ඔයා මේ ඇස් වලට අහුවෙලා ඉවරයි මට උබට ආස හිතුනොත් උබ දිගටම මගෙ ඇදේ එහා පැත්තේ ඉදී "
ඇයි ඇයි මෙහෙම මිනිස්සු තවත් මිනිහෙක්ට වද දෙන්නේ ඇයි එයලාගෙ පාඩුවේ එයලාට ඉන්න බැරි ...
මම බලන් හිටියේ එ මිනිහා කාටද කොල් එකක් ගන්න විදිය.. එ වගෙම ටිකකින් කළු ඇදගත්ත මනුස්සයෙක් ඇවිත් ඌට ආචාර කරලා මගෙ චුටික්කිව බොනික්කෙක් ගන්නවා වගේ ගත්තේ මම එ දිහා කදුළු ඇස් වලින් බලන් ඉද්දී ඇත්තටම මට පුලුවන් මේ මිනිහාට මොකකින් හරි ගහන්න එත් මම එහෙම කරන්නේ නැ මොකද මගෙ පන ඉන්නේ ඌ ගාව මගෙ හිතේ චුටි බලාපොරොත්තුවක් තියෙනවා එයා එයි කියලා එත් උදේ උනු දෙවල් එක්ක මට විශ්වාස නැ එයා එයි කියලා ... යුන්ගි මම නැතත් .මගෙ දරුවාව බේරගන්න මේ නරුමයාගේන් එ වගෙම සමාවෙන්න මට බැරි වෙයි ඔයාට අයිති මේ ඇග පරෙස්සම් කරන්න ..
YOU ARE READING
☘so Please ☘ 💤❤️
De Todo❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘...