2❤️

45 7 11
                                    

Junkook pov.

"ටේ මොකද දරුවො මේ මුසලයාව අරන් යන්නේ ආ ඔයාට පුලුවන් නේ ජෙන්ව එක්කගෙන යන්න "  මගෙ නැන්දම්මා මම දිහා බලන් රවන් කිව්වේ අපේ මාහත්තයා නැන්දම්මා ට හිනා වෙද්දී මොනාද මේ මාහත්තයා ට වෙලා තියෙන්නේ එයා හෙන අමුතුයි මැරි කරාට කවදාවත් මම එක්ක හරියට වචනයක් කතා කරේ නැති මාහත්තයා දැන් එක පාරටම කඩාගෙන ඇවිත් මට ඇදුම් සපත්තු හෙයා ක්ලිප් යට ඇදුම් පවා අරන් දුන්නා එ මදිවට දැන් එයා එයාගෙ යාලුවො එක්ක මාව ඇවිදින්න එක්කන් යන්න හදන්නේ ...

" මාම් මට හිතාගන්න බැ ඔයා කොහොමද කටක් ඇරලා අර වේසිගේ නම මම ඉස්සරහා කියන්නේ කියලා .. ඔයා දන්නවා ද එ ගැණී මාව මෙච්චර කල් රවට්ටලා කියලා ආ.. එකීට වටේම උන් ගහානවා එක මම විතරයි දැනගෙන ඉදලා නැත්තේ සික් මට අප්පිරියයි .. ඔයා මේ මුසලයා කියලා බයින එකා එකීට වඩා හොදයි අනික මාම් මම අයේ ඔයා කියන දේ අහන්නෙ නැ ලොකු අපෙන් ඈත් උනෙත් ඔයා නිසා අප්පා මැරුනෙත් ඔයා නිසා එතකොට දැන් පොඩි පාරක් පාරක් ගානේ ජිමින්ව හොයන්නෙත් ඔයා නිසා එහෙම වෙලා තියෙද්දිත් ඔයා කියන්නේ මට තවත් ඔයා කියන දේ අහන්න කියලා ද .. අනික මේ දැන් ඉදලා ජන්කුක් කියන්නේ මගෙ හස්බන් ඔයාට ඕන ඕන විදිහට එයාගෙන් වැඩ ගන්න එක දැන් ඉදලා නතර කරගත්තොත් හොදයි... හිතුනොත් මම ජන්කුක්ට ඩිවොස් එක දෙනවා මොකද අපේ පව් නිසා  ජිවිතේ විදින්න ඕන ළමයෙක් ජිවිතේ විදවන්න ඕන නැ ..."  මාහත්තයා මොනාද එ කියන්නේ එතකොට එයා මාව ඩිවොස් කරන්න ද යන්නේ එත් මම කොහෙද යන්නේ අයේ ඔම්මා අප්පා ලගට යන්න බැ .. මොකද එ දෙන්නා ආපහු සල්ලි වෙනුවෙන් මාව කාටහරි විකුනයි.... එත් මාහත්තයා වගේ ඌ මාව නිකන් තියාගෙන ඉන්න එකක් නැ .. ඌ මාව හපයක් කරයි.. අනේ මාහත්තයා මට බැ ඩිවොස් වෙන්න ..

" කිම් ටේහයුන් තමුසේ කොහොමද ඔහොම මට කතා කරන්නේ ආ මම තමුන්ගෙ ඔම්මා අනික මේ හිගන්නාව මේ ගෙදර නිත්‍යානුකූල බෑනා කරගන්න මට ඕන නැ .. එ වගෙම තමුන්  මූ එක්ක ට්‍රිප් එක ගිහින් එනවා එත් ඊට පස්සේ ආපු ගමන් මම හොයලා දෙන කෙල්ලව බදින්න බලන් ඉන්නවා මට මුනුබුරෙක් ඕන මේ කාලකන්නියාට පුලුවන් ද මට මුනුබුරෙක් දෙන්න ආ.. " එහෙම කිව්ව නැන්දම්මා මාවත් තල්ලු කරගෙන යන්න ගියේ මාහත්තයා මාව අල්ලගනිද්දි..

☘so Please  ☘ 💤❤️Where stories live. Discover now