Author Pov:
දැනිලා තියෙනවද තමන්ගෙ අම්මා හරි තාත්තා හරි තමන්ට කාලකන්නියෙක් කියලා බනිද්දි දැනෙන වේදනාව, දුක.. ඉතින් රුහිතටත් එහෙම දැනෙන්න ඇති අනිවාර්යයෙන්ම.. අම්මගෙ ආදරේ නොලැබුණ රුහිත එයාගෙ තාත්තගෙන් හරි එක අංශුමාත්රෙක ආදරයක් බලාපොරොත්තු වෙන්න ඇති... එහෙම බලාපොරොත්තු උන අහිංසක හිතට තාත්තගෙනුත් ආදරේ නොලැබෙද්දි කොහොම කියලා නම් දරාගන්නද..
දරන්න බැරි වචන වලින් රුහිතට බැනපු, කෑ ගහපු රුහිතගෙ තාත්තා හිතක් පපුවක් නැති එකෙක් හා සමානව රුහිතව තල්ලු කරලා දාලා යන්න යද්දි රුහිත පපුවත් අල්ලගෙන ටයිල් පොළව උඩට වැටුණේ සිහිය එයාගෙ අතින් ගිලිහෙද්දි..
මේ වෙන හැමදේම මනුස්සයෙක් දොර ළඟ හිටගෙන බලාගෙන හිටියා වෙද්දි ඒ වෙන කවුරුත් නෙවෙයි ඔහු රුහිතගෙ බාප්පා උනා. රුහිතගෙ බාප්පා හැමදාම උදේට රුහිතට කඩචෝරුවකුත් අරගෙන රුහිතගෙ ගෙදරට එනවා.. ඉතින් බාප්පා අදත් ආවා.. ඒ එද්දි තමයි දැක්කෙ සතෙක්ට වගේ රුහිතට බනින රුහිතගෙ තාත්තව.. හැමදේම දොරලග හිටගෙන බලාගෙන ඉදපු රත්නපාල රුහිත පපුවත් අල්ලගෙන බිමට වැටෙනවත් එක්කම කඩචෝරු බෑග් එකත් බිම දාලා දුවගෙන ආවේ වැටිලා සිහිය නැතුව ඉන්න රුහිත ලගට..
ඒ වෙද්දි රුහිතගෙ තාත්තා හොයාගන්නවත් නැති වෙද්දි රුහිතගෙ බාප්පා රත්නපාල බිම වැටිලා සිහිය නැතුව ඉන්න රුහිතව අත් දෙකට උස්සගෙන ගෙදරින් එලියට ඇවිල්ලා කොහොමහරි ත්රීවිල් එහෙකුත් නවත්තගෙන හොස්පිට්ල් එකට අරගෙන ගියේ යන අතරමග රුහිතගෙ ඔලුවත් අතගාන ගමන්.. කවුරු නැතත් මොන තරම් ජඩ වැඩ කලත් රුහිතගෙ බාප්පා රුහිතට ගොඩක් ආදරේ කලා..
හොස්පිට්ල් එකට ආව රත්නපාල රුහිතව උස්සගෙනම හොස්පිට්ල් එක ඇතුලට යද්දි සේවකයො දෙන්නෙක් ඇවිල්ලා රුහිතව trolly එහෙක දාගෙන අරගෙන ගියේ රත්නපාලත් ඒ පස්සෙන් යද්දි..
එහෙමම රුහිතව icu එකට දාද්දි රත්නපාල කෙස් ටිකත් ඇදගන්න ගමන් එහෙට මෙහෙට ගියේ කලබලෙන් වගේම බයෙන් වෙද්දි එයාට මේ වෙලේ මතක් උනේ එකම එක්කෙනයි.. ඒ වෙන කවුරුත් නෙවෙයි රිද්ම..රුහිතගේ පොඩි හුත්තා !! වචනයක් කතා කලත් ඒ හැම වචනෙකටම මගේ කියන වචනේ ඇඩ් කරලා රුහිතගේ හෘද ස්පන්දන වේගේ වැඩි කරන රිද්ම යසස් !!!
YOU ARE READING
රිද්ම | Short Story
Historia Cortaඅනේඒඑ පැංචෝඕ මට උන වියෝයා ~ පොලිස්කාරයාගෙ ගෑනි හොරු අරගෙන ගියෝයා ~ හො.ම.ත.ග.යු සැබෑ පුද්ගල චරිත සමග කිසිදු සම්බන්දයක් නොමැති අතර හුදෙක් විනෝදය සදහා ලියන ලද ප්රබන්ධයකි.!! සෝ සීරියස් ගැනීමෙන් වළකින්න..!! සීරියස් ගන්න අයවලුන් සදහා කතෘ විසින් වගකියන...