07 ~

170 27 66
                                    

After 4 days


රුහිත Pov


" නැගිටපන් බලන්න ඇදෙන්..කන පලනවා මං උබේ...."




ඒ අනේ මේ හුත්තා පුදුම හුත්තෙක් තමා අප්පා...එහෙම පුලුවන්ද කියන්නකො අප්පා එකම තැනකට වෙලා ඉන්න.මුට පිස්සු....හොස්පිටල් එකෙ ඉදන් ටිකක් කපලා ගෙදර ආවත් හරි මු මට ඇදෙන් බහින්න දුන්නෙ නැ....දැන් සතියකුත් වෙන්න එනවා..මම වැඩට ගියෙත් නැ.මූ මට යන්න දෙන්නෙත් නැ....එහෙන් ප්‍රදිප් ගලගොඩයා කෝලුත් කරනවා..ආආආආ..පුදුම වදයක් මේ සුමනාගෙ අමනයාගෙන් මට තියෙන්නේ..

මට ඇගිල්ලකුත් දික් කරලා හෙනම කෙරුමා සීන් එකේ රිද්මයා මගෙ කන පලනවා කිව්වා වෙද්දි මම ඒකාට දමාගෙන රවලා රවලා ඇදේ මුනින් අතට පෙරලුනා..මට එපාවෙනවා අනේ ගේ අස්සටම වෙලා ඉන්න ගියාම...හොස්පිටල් එකේ ඉදන් ගෙදර ඇවිත් අදට දවස් හතරකුත් වෙනවා..ඒ දවස් හතරෙම අපේ බාප්පයි රිද්මයි තමා මං ගාව ඉදලා හැම වැඩක්ම කලේ..තාත්තා ගැන කිව්වොත් මට කියන්න තරම් දෙයක් නෑ..මම ගෙදර එනකොට තාත්තා හිටියෙත් නැ අඩුම එයාගෙ ඇදුමක්වත් තිබුනෙ නැ...ඒකත් හොදයි එක අතකට මට තනියම ඉන්නත් පුලුවන්..කාගෙන්වත් බැනුම් අහන්න ඕනත් නෑනේ...

මගේ ලෙඩ ගැන කිව්වොත් මම හදවත් රෝගියෙක්..මගෙ හදවත දුර්වලයි..මට ලොකු ලොකු ශොක් එහෙම  දරාගන්න අමාරුයි..ඒ නිසාමයි ඉස්සර අපෙ අම්මා කාටවත් මගෙ හිත දරුනු විදිහට රිද්දන්න දෙන්නෙ නැත්තේ..පව් මගෙ අම්මා..එයා ඉන්නකන් මාව මැණිකක් වගේ රැක්කා..අනේ එයා දන්නවනම් එයාගෙ හස්බන්ඩ් එයාගේ චූටී පුතාගෙ හිත රිද්දුවා කියලා එයාට දුක හිතෙයි..සමහර විට තරහත් යයී...ඒ සේරටමත් වඩා හුගක් බයවෙයී..එයාගේ පණ ටික තියෙනකන් මගෙ පණ ටික යන්න නොදී මාව බලාගත්තා..ඒ පිනම ඇති මගෙ අම්මාට හොද තැනක ඉපදෙන්න.....




මං අහගෙන තව එක පාරක් මේ විදිහෙ දෙයක් උනොත් සමහරවිට මාව මැරෙන්න උනත් පුලුවන් කියලා ඩොක්ටර්ස්ලා රිද්ම එක්ක කියනවා...මොකද මේ පලවෙනි වතාව නෙවේනේ මට මෙහෙම උන..මේ වගේ දෙයක් මට ඉස්සල්ලාම උනේ මගේ අම්මා නැති උන දවසේ එදා සිහිය නැතිවෙලා වැටුන පාර මට සිහිය ඇවිත් තියෙන්නෙත් දවස් දෙකකට විතර පස්සේ...

රිද්ම | Short Story Where stories live. Discover now