01 ~

221 30 33
                                    

රුහිත Pov ~


" ඕකේ ගයිස් අද අලුතෙන් කෙනෙක් ජොයින් වෙනවා අපේ Bookshop එකට සෝ මං හිතනවා ඔයාලා සහයෝගෙන් වැඩ කරයි කියලා..."





ඔන්න උදේ පාන්දර ආපු ගමන්ම අපේ බුක්ශොප් එකේ අයිතිකාර උතුමාණන් උන ප්‍රදීප් ගලගොඩයා එකාගේ බෝක්කු කට ඇරියා අද අලුතෙන් එකෙක් මේකට වැඩට එනවා කියලා කියන්න...ඒ පාර මොකාද දන්නෙ නැ මේ ඉලව්වට වැඩට එන්නේ..මොනා නැතත් මට හිතෙන්නේ උට හොදම එකෙන් පිස්සු නැත්තන් මේ ඉලව්වට වැඩට එයිද..ඔයාලට කියන්න අනේ මේ ගලගොඩයා මාසෙටම දෙන්නෙ රුපියල් පහලොස්දාහයි..ඔය සොච්චම තියන් මොනා කරන්නද අප්පා..ඕකට ඩෙනිමකුයි ටී ශර්ට් එක්කුයි ගත්තම පහලොස්දාහ මිසින්..කන්නෙවත් කොහොමද ඔය සොච්චමෙන්..එක අතකට මූ දන්නවද අනෙ අපේ වේදනාව..මටනම් ඔය ගලගොඩයා එක්ක පුදූඌම ඇරියස් එකක් තියෙන්නෙ ඕකා තනි ලෝභයා ඔහොම හිටියට...කවදාහරි ඕකා මැරෙන්නේත් සල්ලි වලටම යටවෙලා..මෝඩ හුත්තා..

මම හිතෙන් ගලගොඩයාට දෙහි කප කප අලුතෙන් ආවේ මොකාද කියලා බලාගන්න ඕනවට මගෙ ඉස්සරහින් ඉදපු නදීකා කියන තොරොම්බලේගේ උරහිස උඩින් ඔලුව දැම්මා...ආආආආ මුන් කල්දේරම් පිටින් ඌරු මස් ගිලිනවද කොහෙද මේකිගෙ තියන මහතට මෙලො හුත්තක් පේන්නෙත් නැ...

මම නදීකාටත් බැන බැන මගේ උපරිම ශක්තිය දාලා ඒකිව එහාට තල්ලු කරා වෙද්දී ,

" අදුරගන්න එහෙනම් මේ තමා අපේ නිව් joiner යසස්...මං හිතනවා ඔයාලට හැමදේම පැහැදිලි ඇති කියලා...දැන් තම තමන්ගෙ ඩිවුටි වලට යන්න පුලුවන් .."

මට ගලගොඩයාගෙ කටින් හුරුපුරුදු නමක් පිටවෙනවා වගේ ඇහුනා...ඒ ශනික මම ඔලුව ඉස්සුවා...

.




.



.



.

ආආආආආආ තාත්තේඒඒඒඒඒඒඒඑ

මූ ඇයි මෙහේඒඒඒ..

ඒ ඇවිත් හිටියේ මම හොදටම දන්න කියන එකෙක් වෙනකොට මගේ ඇගේ මාලු බ්‍රේක් ඩාන්ස් දැම්මා...ආආආ අවලන් පොඩි එකා...ඒකා වෙන කවුරුත් නෙවේ අපේ ගේ ඉස්සරහ චීත්ත සුමනාගේ පොඩි කොල්ලා...ඕකා මහා අසමජ්ජාති ගෝත පිසාචයෙක්...අනෙ මුට හෙන ගහන්නෙවත් නෑනේ....ඒකත් අනිත් පැත්තට මටම ගහයී..මේ වගේ එවුන්නම් සාපයක් දෙයියනේ සාපයක් මම යන්නේ කොහෙද මේකා එතන..මෙව්වා අර මහ අම්මණ්ඩිගෙම ප්ලෑන් වෙන්න ඕනේ..නැත්තන් මුට ඕන නෑනේ මං ඉන්න තැනටම වැඩට එන්න...

රිද්ම | Short Story Where stories live. Discover now