හැන්සල් එකේ මොහිතෝ එකයි බ්ලූබෙරි කේක් එකයි රසවිදලා සජානිගෙ පුංචි ආසාවකට බීර් කෑන් තුනක් බොන ගමන් හිටිය මාලිගාවෙ චණ්ඩි පැටව් තුන්දෙනයි බියර් බොන් නැති නිසා blue mojito එක්කට වැඩේ දෙන ගමන් හිටිය මාලිගාවේ හා පැටියා මින්දුල්යයි ඔක්කොම ගැස්සිලා ගියෙ එයාලගෙ ෆෝන් වලට මාලීගාවෙන් ආව මැසේජ් එක දැකලා . ඒත් එක්කම අංකල් රුමී කිචන් ඒරීයා එකේ ඉදන් කෑ ගැහුව්වෙ ඔක්කොටම තේරුනා හොද දෙයක්නම් නෙවෙයි වෙලා තියෙන්නෙ කියලා
ළමයි බයික් හතර මෙහෙ දාලා යන්න .දුලන ඔයාලව ගන්න දැන් එයි .
කවුද මේක fire කරේ කියන්න රුමින්ද අංකල් . ඒ ඔයා නෙවෙයිනෙ
සෙට් එකේ කේන්තිකාරයා සජානි පුපුර පුපුර ඇහුව්වෙ ඒ රුමින්ද අංකල්නම් එයාව මාලිගාවේ සිර කුටියක හිර කරලා දතෙන්දත ගලවලා කෙස් ගස් එකින් එක ගලවලා දානවා කියලා දාමඝාතකයෙක් වගේ හිතින් ප්ලෑන් කරලා
පිස්සුද ළමයො . මම කවදාවත් කියලා තියනවද ඔයාලා හැන්සල් එකට එනවා කියලා .අපරාදේ මගෙ ළමයි ටිකට සින්දු කියන්නත් බැරි වුනා . ආයවත් එද්දි මතක තියාගන්න මාලිගාවේ CCTV කියලා එක්කුත් තියනවා කියලා
කාටත් වඩා හොදට මාලිගාවේ අස්සක් මුල්ලක් නෑරම හොදට දන්න රුමින්ද අංකල් කිව්වෙ හතර දෙනා දිහාවටම හරිම දුක හිතෙන බැල්මක් දීලා . ඒත් එක්කම කැෆේ එකේ වීදුරු දොර ගාවින් වින්චම් එක නාද වුනේ ඔක්කොගෙම අවදානෙ එතන අරන්
හතරදෙනා එනවද යන්න දැනවත් .
එතකොට තුන්දෙනෙක් නහකුණු ගාගන නැගිට්ටත් එක්කෙනෙක් මේසේ ඔලුව ගහගන බය වෙලා වගේ ඉන්නෙ එයාගෙ ඇගට හරි නැති නිසා
අනේ දුලන අයියෙ .
යොහ් තමුසෙලා අදත් බිව්වද
පුටුවලින් නැගිටලා දුලන ලගින් දොර පැත්තට යන සජානි නේහා එක්ක බොමිදු ලගින් ආව සැර නිසාම දුලන අනුමාන කරලා කිව්වෙ බොමිදු චුට්ටක් කියලා එයාගෙ ඇගිලි වලින් හදලා පෙන්නද්දි .
ඒකට මොකුත් නොකියා දුලන බොමිදු දිහා බැලුවෙ ඇයි මේකා නැගිටින් නැත්තෙ කියලා .
YOU ARE READING
24 FANTASY [BL]🚫21+
Fantasyඉතිං අදුරෙන් ශාපලත් ස්වර්ගීය තෑග්ගෙන් ලැබුණු අලුත් බලාපොරොත්තුවකට පස්සෙ ඇතෑන්ස් කන්ද මුදුනට වෙනකම් ඔයත් එක්ක ඇවිදන් යන්න ඕනේ ... ඒ අතරෙ අ~යියෙ කැලෑ පාරේ ඩැෆොඩිල් පිරිලා තියන වගුර ලගට යමු.... කියලා මම පටන් අර ගත්ත කතාව "හරිත මිටියාවතට යමු මින්දුල්...