රූල් නම්බර් 7 ....මින්දුල්ය උබට ඇල්කොහොල් තහනම් ...
ස්~සර් ඒත් ...ඒත් ...
යොගෙල් මින්දුල්යව තුරුලු කරන් ගොඩක් කේන්තියෙන් වගේම ඩීප් වොයිස් එක්කින් කිව්වෙ මිදුල්යගෙ ඔලුවට ඒ වචන එක්ක එක පාරට අකුණක් ගහනවා වගේ දැනෙද්දි .
මතක නැද්ද මින්දු ... උබට ඒ මම දාපූ නීතී ටික .අහ්
.
.
Rule nb 01 :- be honest
ඒක අංක එක වෙන්න ඕනේ ...හ්...හරි...කුම...රුණි ...
Rule nb 02 :- තමුන්ගේ ජීවිතේ මම නොදන්න රහස් තියෙන්න බෑ
..හ්හ්..හරි... කුම්..රුනි...
Rule nb 03 :- මාලිගාවෙන් එලියට යනවනම් මගේ අවසරය ඇතුව මට කියලා යන්න ඕනේ .
හ්..හරි... ම්..මං කිය..න්නම්...
Rule nb 04 :- හැමදාම නින්දාගන්න කලින් ඇහැරුනාම මට ඕනේ දේවල් ඕනේ මින්දුල්ය ...
ම්ම්ම්...
ව් ර්බ්ස් ...
හ්..හරි..කුම..රුනි
No.5 කොටට සහ ඇග පේන ඇදුම් අදින්න බෑ
ම්..මං..එහෙ..ම අදි..න් නැ
Ok good
no 6 ගෙදර ඉද්දි කරන්න දවසට මම පොඩි වැඩක් දෙනවා කරන්න.. උදා- මල් පැලයක් හිටවන්න වගේ
ම්..මං කරන්න..ම් කු.මරුනි
Rule nb 07 තමුන්ට ඇල්කොහොල් බෑ.. බියර් එකක්වත්
හ්...හරි...
Rule nb 8 Nails වවන්න බෑ.. වවනවනම් permission ගන්න ඕනී..කොණ්ඩේ කපනවනම් ඒකටත් permission ගන්න ඕනී ... තේරුනාද
ට්..තේරුනා..කුම..රුනි
9.Fitness ගැන හිතන්න ඕනි
හ්...හා....
Rule nb 10. මාත් එක්ක argue කරන්න බෑ
හ්...හරි...කුම..රුනි
එක රූල් එකක් හරි කැඩුවොත් ...ම්ම්ම්ම් මින්දු... මොකක්ද ඔයාට දෙන පනිශ්මන්ට් එක ...
YOU ARE READING
24 FANTASY [BL]🚫21+
Fantasyඉතිං අදුරෙන් ශාපලත් ස්වර්ගීය තෑග්ගෙන් ලැබුණු අලුත් බලාපොරොත්තුවකට පස්සෙ ඇතෑන්ස් කන්ද මුදුනට වෙනකම් ඔයත් එක්ක ඇවිදන් යන්න ඕනේ ... ඒ අතරෙ අ~යියෙ කැලෑ පාරේ ඩැෆොඩිල් පිරිලා තියන වගුර ලගට යමු.... කියලා මම පටන් අර ගත්ත කතාව "හරිත මිටියාවතට යමු මින්දුල්...