ජෙරම්ගේ ගැබුරු කටහඩින් ඇහුන ප්‍රශ්නේ ගාව කෙල්ල වෙව්ලුවදත් මන්දා එයාගෙ චූටි ඇගිලි වලින් එයා ෆයිල් එකේ පිටුවක් පෙරලලා ජෙරම්ට දුන්නා🎀 ඩීටල්ස් වගයක් ලීක් වෙලා සර්
නෑ සකුරා වෙව්ලුවේ නෑ චූටි කෙල්ලෙක් උනත් එයාගේ අහින්සක කම අස්සේ ජීවිතේ අල්ලන් යන ගතිය ජෙරම් දැක්කා මොන බාදකේ ආවත් හිත හයිය කරගන ඒවට මූන දෙන ගතියක් ජෙරම් මේ චුටි කෙල්ලගෙන් දැක්කා
🐯 මොනාද
ජෙරම් සන්සුන්ව කතා කරා ලෝකේ පෙරලුනත් සන්සුන්ව ඉන්න එක එයාගේ ගතිය
🐯 ම්ම්ම්
කිව්වා හරි කම්පැනි එකේ ඩීටල්ස් වගයක් ලීක් වෙලා හැබැයි කෙල්ල ආවේ ඒ ටික ලීක් කරපු එකා ඉන්න සීසීටීවී දර්ශනත් අරගන සෙකට්‍රි කියන්නේ ඉතින් ගැම්මට සකුරා එයාගේ වැඩේ කරලා තිබ්බා
🐯 සකුරා මේවා හොයාගත්තේ කොහොමද
🎀 මම ඔක්කොම චෙක් කලා සර්
සකුරා කිව්වේ එයාට කෙලිම්ම පේන ජෙරම්ගේ ශර්ට් එකේ බොත්තමක් දිහා බලාගන
🐯 ඒක මන් බලාගන්නම් ඔයා යන්න
🎀 හරි සර්
🐯 අද හවස වැඩක්ද
🎀 අම්මාව හොස්පිට්ල් එක්ක යනවා සර්
🐯 අහ් හරී
නොදැනම එලියට පැන්න වචන වලට සකුරා දුන්න උත්තරෙන් ජෙරම්ට ටිකක් දුක හිතුනා එයාට ඕන උනේ සකුරාව කෑමකට එක්කන් යන්න තනියම නෙමේ ජුලියන් එමී දෙන්නා එක්ක
තමන්ට පිටුපාල යන කහ පාට බ්ලවුස් එක කොල පාට සායට යට කරලා ඇදලා ඉන්න කෙල්ල දිහාවට ජෙරම් ඇස් අලවන් හිටියා
එයාට ඕන උනා පොඩ්ඩක් කතා කරන්න ඒත් එයා ඒක නවත්ත ගත්තා_______________________
🖤 මිමී.....
ලගදි ඉදන් හැමෝම ඉස්සරහ එමී උනත් ජුලියන් විතරක් ඉන්න තැන් වලදි එමී මිමී උනා කලුයි සුදුයි ඩිසයින් කරපු කාමරේ මාෆියා ලීඩර් කැම්පස් යන චූටි කෙල්ලෙක්ගේ පපුවේ ගුලි වෙලා හිටියා
🌸 හ්ම්ම්ම්
🖤 මොකද ම්ම්ම්
ජුලියන් ඔලුව උස්සලා එමීගේ සිනිදු කොන්ඩෙ හිමීට අතගෑවා
🌸 එයා හොදින් ඇති නේද
එමීගේ කදුලු පිරුන ඇස් ජුලියන්ට විතරක් නිරාවරනය වෙද්දි ජුලියන් එමීව එයාගේ ඇගට හේත්තු කරගත්තා ලෝකයක් බය කරන් ඉන්න JL ගේ පපුව අස්සේ ඉස්කෝලේ යන චූටි කෙල්ලෙක් ආරක්ශාව ආදරේ හෙව්වා , ඒ දේවල් එයාට ලැබුනා
🖤 එයා හොදින් අපි එයාව හොයා ගමු
ජුලියන් එයාගේ සීතල තොල් වලින් එමීගේ නලලෙන් චූටි හාදුවක් තිබ්බා එමී චූටි හා පැටියෙක් වගේ ජුලියන්ගේ පපුව අස්සේ ගුලි උනා පුරුද්දට වගේ එයා ජුලියන් ඇදන් හිටිය හා පැටව් ඉන්න ශර්ට් එකේ බොත්තම් එකින් එක ගලවලා එයාගේ පපුවේ මූන තියා ගත්තා , මාෆියා ලීඩර් කෙනෙක්ට හා පැටව් ඉන්න නයිට් කිට් එකක් අන්දන්න එච්චර කට්ටක් කන්න උනේ නෑ කියල මතක් වෙද්දිත් කෙල්ලට හිනා
🌸 උදේට ලොකූ අඩයිද
🖤 ම්හ්හ් එයා සාමාන්‍ය විදිහට ඉදී ඔයාලත් එහෙම ඉන්න
එමී ඒ පපුවට තව ටිකක් තුරුල් උනා එතකොට තමා කෙල්ලට මතක් උනේ මහ රෑ දෙවනි කම්පැනි එකට ගිය එක ජුලියන්ගේ ඇග උඩට නැගලා අත දික් කරලා එමී ජුලියන්ගේ ෆෝන් එක ගත්තා
කලුම කලු පාට බැක් කවර් එකක් දාපු ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන් කරාම තිබ්බේ අර අයියලාගේ පර්ස් වල තියන එමී චූටි කාලේ ස්නෝවයිට්ට ඇදපු ෆොටෝ එක
🐯📞 කියපන්
හලෝ මලෝ කොහොමද කතා නැතුවම කෝල් එක ජුලියන්ගෙන් කියලා දැක්කම ජෙරම් කතාවට බැස්සා
🌸📞 ඔයාගේ පැංචි හයොව්
🐯📞 අහ් කියන්න සුදූ
🌸📞 ඔෆිස් එකේ කේස් එක මොකෝ
🐯📞 පොඩි අවුලක්
🌸📞 අර ජපන් ගර්ල් කෝ
🐯📞 ම්හ් ඔය ගියේ
🌸📞 අනේ මෝඩයෝ මේ මහ රෑ ඒ කෙල්ලව තනියම යැව්වද
🐯📞 අහ්
එමීගේ කන කීන් ගාන සද්දෙත් එක්ක ජෙරම් ඔරලෝසුව දිහා බැලුවා පාන්දර දෙකයි !!! මේ කෙල්ල එච්චර වෙලා ඔෆිස් එකේ අවුල ලිහන්න දගලදද දැන් ගෙදර ගිහින් ආය හෙට හත වෙද්දි එන්නත් ඕන එයා යන්නෙත් පාරෙ බස් එකේ යන්නත් විනාඩි හතලිස් පහක් යනවා ටිකක් ඈත ගමක් නිසා පාරවලුත් පාලුයි
ඇව් ඇව් එමී ඒ වචනේ කිව්වා විතරයි ජෙරම්ගේ චරිතේ සුදු අප්පච්චි කෙනෙක්ට මාරු උනා ජෙරම් overprotective එමීට නොදැනුනාට එමීට හච්චිමක් ගියත් දෙවනි දැනගන්නවා මොකද එයා එයා ආදරේ කරන දේවල් වලට හීරීමක් වෙනවටවත් කැමති නෑ ජුලියන් වගේ තමයි
ෆෝන් එක කට් කරපු ජෙරම් එයාගේ බයික් එක ස්ටාර්ට් කරා
🤌 මාෆියා සුදු අප්පච්චියෙක්නම් හා අම්මේ
YOU ARE READING
Just Fight
Non-Fictionවික්ටර් අන්කල් හිරේට ගියාට පස්සේ එයාගේ මාෆියා ගැන්ග් එක මාර විදිහට පැතිරුනා " දෙවනි ලව් එකක් පටන් ගන්න අදහසක් නැද්ද " " මටෝන්නෑ ඔව්වා " Rose of Knights side story