ස්වයංවරයට මත්තෙන්

99 16 25
                                    

~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•

ජයශංඛයක භාග්‍යයට අභියෝග කළ එක් බලගතු රුද්‍රාක්ෂාවක් බන්ධනය කරලන්නට,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජයශංඛයක භාග්‍යයට අභියෝග කළ එක් බලගතු රුද්‍රාක්ෂාවක්
බන්ධනය කරලන්නට,

ස්වයංවරයට අවසරයි...

-Day_Dreame_r-

~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~

ඔව් ඔව් ළමායි ස'ප්‍රයිස් එකක් තමයි...
ගොඩ කාලෙකින් ලියන්නේ... කොහොමද ඉතින් my loving readers...?

ඔයාලට මොකද හිතෙන්නෙ දැන්...

මට ගොඩාක් ගොඩාක් request කළානේ අක්කා අලුත් Historical එකක් ඕන කියලා... බලන්න ඉතින් ඔයාලගෙ ලස්සන වචන වල power එක..! මගෙ mind එකත් වෙනස් කළානෙ කොහොමහරි...! ❤️

ඉතින් විහාධීෂ ලියද්දි වගේ නෙවෙයි... දැන් නම් වෙලාව හරිම පස්නයක් ළමයි... හැබැයි මං මේක කොහොමහරි ලියනවා ඉතින්... හෙහේ... cuz I have a very supportive reader base 🥰

වැඩේ කියන්නෙ ළමයි ස්වයංවර ලියන්න ඕන වුණේ අවුරුදු දෙකකට විතර කලින්.. ප්ලොට් එක කතාවෙ ෆ්ලෝ එක ප්ලෑන් කළේ ඒ කාලෙමයි... අදටත් මගෙ profile location එක ස්වයංවර...! වැඩේ අතෑරියෙ නෑ ඉතින්... hehe...

ස්පොයිල් කරන්න යන්නෙ නෑ මං... එහෙනම්... ළඟදිම අපි හම්බෙමුකෝ... :))) ❤️

ස්වයංවර | Historical Where stories live. Discover now