හෙතෙම ආලෝකය පරයා අන්ධකාරයට ප්රිය කළ සේම දහවලට හෝ සූර්ය කිරණයක් ඒ ගල් තලාත්, පෙණ කැටි විසුරුවන දිය පහරත් හමුවට පැමිණියේ කලාතුරකිනි... සප්ත ඇළි වලින් විසිරෙන සිසිල් පෙණ කැටිත්, සිසිල් මාරුතයත් ඔහුගේ අභිමතය පූර්ණ වන පරිදි අවට සිසිල්ව තබාගන්නට වග බලාගත්තේය... මෙතරම් කල් ඔහුව සුරැකි, උපකාර කළ ස්වභාවධර්මය, හදිසියේම වෙනත් අයෙකුට පක්ෂපාතී වී වත්ද...? Started : 2024.09.30