ආයේ එන්න පණ මාගේ ආදරේ අරන්
ආයේ එන්න පණ මා..ගේ
ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වා..ගේ
පාලුවේ තවත්
කදුලැල් මවා නෙතේ
මොනවාද අත් උනේ
පවසන්න ඇයි මෙසේ
සෙනෙහස තාමත් නොහැගුනේ....තනිකම මැදින් එදා ..සමනල් රටා මවා
වචනෙන් නොකී කතා ..හොරකම් කළා ඔයා
හීනෙන් හැඬුවේ ..දුකටයි රහාසේ
තනිවී දිවියේ ..ආයේ එන්න පණ මා..ගේ
ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වා..ගේ
පාලුවේ තවත්
කදුලැල් මවා නෙතේ
මොනවාද අත් උනේ
පවසන්න ඇයි මෙසේ
සෙනෙහස තාමත් නොහැගුනේ .....හසරැල් මතක් වෙලා..නිතැතින් සුසුම් හෙලා..
කඳුලින් නුවන් තෙමා දෙනෙතක් ගිලන් වෙලා ..
පූජාසනයේ ..මා නම් පැතුවේ ..
ඔබමයි සසරේ ..අයේ එන්න පණ මා..ගේ
ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ ..වා..ගේ
පාලුවේ තවත්
කදුලැල් මවා නෙතේ
මොනවාද අත් උනේ
පවසන්න ඇයි මෙසේ
සෙනෙහස තාමත් නො
අයෝද් වුන්නෙ බැල්කනියට වෙලා එයාගෙ කැමති වැඩෙ කරන ගමනුයි...කාලෙකට පස්සෙ වෙනදා වගෙම රැ අහස දිහා බලාගෙන බැල්කනියට වෙලා ගිටාර් එක ප්ලෙ කරන ගමන් අයෝද් හිටියෙ ඇත්තටම වෙනම ලෝකෙක කිව්වොත් හරි...එත්...
එක සැරෙටම වගෙ එ හිතෙ මැවුනෙ වෙන කිසිම දෙයක් නෙවෙයි එ දවල් අහම්බෙන් වගෙ මුන ගැහුනු නාදුනන චරිතය වෙද්දි අයෝද්ටත් නොදැනිම සින්දුවක් මිමිනෙන්න වුනා...
වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා
පණටත් වඩා ඔබට ආදරෙ කලා
එය නොසලකා ඔබ අද මගේ
හිත එක්ක සෙල්ලම් කලා
ගිය තැන හොදින් ඉන්නට කියා
මම ඔබට සුභ පතනවා..
ගිය තැන හොදින් ඉන්නට කියා
මම ඔබට සුභ පතනවා..
"අහ්..ශික්...මොනවද අයෝද් උබ මෙ දොඩවන්නෙ...පිස්සු හැදිගෙන එනවද උබට...එත්...එත්.."