04💋

206 17 17
                                    

"වෙනුර...කොහොමද ඉතින්..."

"චුටි මොකද මෙතන..."

"අහ්..මෙ..ලොකු...මන්"

"මමයි මල්ලිට කතා කරෙ යශ්මික...අපි යමුද...මෙ බැග් ටිකත් බරයි අප්පා..."

"යමු යමු..."

"එයි පොඩි එකෝ...යමුද..."යන්තම් අයෝද් දිහාවට හිනාවක් දාන ගමන් වෙනුර කිව්වෙ නොක්කඩුවට වගෙ වුනත් අයෝද්ට නම් එ හිනාව එ වචන එයා වෙනුවෙන් වෙන් වුන එක ගැන තිබුනෙ අමුතු සතුටක්...

කාර් එකෙ ගෙදර එන ගමන් ගත වුන මුලු වෙලාවම අයෝද් නම් හිටියෙ එක වචයක්වත් කතා නොකරයි...වෙනදාට ගමනක් යනකොට ඔහෙ කියවන අයෝද්ට අද නම් ඇත්තටම තිබුනෙ වුන සිද්ධිය ගැන ලැජ්ජවක් වගෙම එ නිසාමද කොහෙදෝ අයෝද් හිටියෙ රතු වෙලා...ඇත්තටම අයෝද් ලැජ්ජාවට ර්තු වෙනකොට තිබුනෙ අමුතුම හුරතල් පෙනුමක් කියල වෙනුරට හිතෙන්නෙ ඇත්තෙ එ ඇස් දෙක මුලු වෙලාවෙම තිබුනෙ අයෝද් ලග නිසා වෙන්න ඇති..එත් අයෝද්ටවත් රනෝද්ටවත් එ ගැන නොතේරෙන විදිහට ඉන්න වෙනුර වැඩ කරෙ හිතලමයි...

"අම්මි..අම්මි...අ..."ගෙදරට ගොඩ වුන ගමන් වෙනුරවත් ඇදගෙන ඇතුලට ආපු රනෝද එතනම නැවතුනෙ සාලෙ වාඩි වෙලා හිටපු එ කෙනා නිසායි...එ වෙන කවුරුත් නෙවෙයි කවිදු...එත් එක්කම මෙච්චර වෙලා අල්ලගෙන හිටපු වෙනුරගෙ අත රනෝද්ට අත ඇරුනෙ ඉබෙටම වෙද්දි එ ඇස් දෙකෙ කදුලු පිරෙන්න විනාඩියක්වත් යන්නෙ නැතුව ඇති...

"යශ්..."

"ලොකු..."කදුලුත් එක්කම කාමරෙට දුවගෙන යන රනෝද්ගෙ පිටි පස්සෙන් කවිදු දුවද්දි අයෝද් කවිදුව නවත්තන්න හැදුවත් කොහෙන්දො අපු කෙනෙක් අයෝද්ගෙ අත තදින් අල්ලගත්ත...

"යන්න දෙන්න...ලොකු අඩනවා..."

"මල්ලි...එයාල දෙන්නාට නිදහසෙ කතා කරගන්න දෙන්න..එයාල එ ප්‍රශ්නෙ විදගන්න කන් අපි ඉමු..."අයෝද්ගෙ අතින් අල්ලගෙනම වෙනුර කියද්දි අයෝද් ඉබෙටම වගෙ වෙනුර කියපු දේ ඇහුවෙ මොකක්දො මන්ද දැනුනු හැගිමක් නිසායි..එත් එක්කම මෙච්චර වෙලා දැනුන වෙනුරගෙ ස්පර්ශය නැති වෙලා ගියෙ වෙනුර අයෝද්ගෙ අත අතඇරල අහක බලාගත්ත නිසායි...

වැහි බිංදු Where stories live. Discover now