06

156 13 11
                                    

මහන්සියටම වගෙ වෙනුර හිටියෙ අඩ නින්දෙ...එත් එක්කම ෆොන් එකට ආපු නොටිෆිකෙශ් එකක් නිසා වෙනුර ඇහැරිල ෆොන් එක අතට ගත්ත විතරයි වෙනුරටත් නොදැනිම එ මුනට හිනාවක් අවා...

Hi🙊

                      Kwd me...

වෙනුර දන්න එ කව්ද කියල...එ අයෝද්...එත් අයෝද්ව නොදන්න ගානට වෙනුර කවුද මෙ කියල අහද්දි එ පාරටව එ නම්බර් එකෙ dp එක වෙනුරට පෙන්න ගත්තා...

එත් අයෝද්ව නොදන්න ගානට වෙනුර කවුද මෙ කියල අහද්දි එ පාරටව එ නම්බර් එකෙ dp එක වෙනුරට පෙන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Cute "dp එක දිහා බලාගෙනම හිටපු වෙනුරට තමන්ටත් නොදැනිම කියවෙද්දි අයෙත් අයෝද්ගෙන් මැසෙජ් එකක්...

"Man man..."

                               "Kwd man..."

"Ayodh.."

"Mmm..."

අයෝද් මැසෙජ් එක සීන් කරල තිබුනත් රිප්ලයි තිබුනෙ නැ...මොකක්දො හේතුවකට අයෝද් ඔන්ලයින් ඉන්නවා...එත් රිප්ලයි නැ...වෙනුර බලාගෙන උන්න...පැයකට පස්සෙ ලොකු හුස්මක් පිට කරපු වෙනුර ෆොන් එක පැත්තකින් තියන්න හැදුවත් එත් එක්කම වගෙ අව කෝල් එකත් එක්කම මෙච්චර වෙල වෙනුරගෙ මුනෙ තිබුන හිනාව මැකිල ගියා...

Nirosha Amma...

වෙනුරගෙ අත වෙව්ලුම් දෙන්න වුන..වෙනුරට ඔනෙ වුනෙ නැ තමන්ගෙ කුඩ අම්මගෙන් එන එ කෝල් එක අන්සර් කරන්න..එත් නොකරොත් වෙනුරට ඉන්න හම්බවෙන්නෙ නැ කියලත් වෙනුර දන්න නිසාම වෙනුර අකමැත්තෙන් වුනත් එ කෝල් එක අන්සර් කරා...

"  වෙනුර කොහෙද උබ ඉන්නෙ...මොන අවලමක ගිහින්ද..."වෙනුරගෙ ඇස් වලට කදුලු ආවා..හෙලො කියන්නත් කලින් කුඩ අම්මා කියපු කතා නිසා වෙනුර ගොලු වුනා...

"කියපන් තො කොහෙද..."

"කු..කුඩ අම්මෙ..මන්..."

"උබ මොන අවලමෙ මොක එක්ක ලැග්ගත් මට කමක් නැ...අර පොඩි එකිගෙ පාර්ටි එකට වරෙන්...මිනිස්සු උබ ගැන ඇහුවම උබ අවලමෙ ගිහින් කියන්නද මන්..."

"කු..ඩ අම්මෙ..."වෙනුර කතා කරන්න හැදුව වෙව්ලුම් දෙන තොල් එකට එකතු කරන් වචනයක් කියන්න හැදුවත් වෙනුරට බැරි වුන කුඩ අම්මා කෝල් එක කට් කරපු නිසායි...

එහෙමම ඇද ලග බිම වැටුන වෙනුර ඇඩුව...'අවලමෙ ගිහින්'එ වචන වෙනුරගෙ හිතෙ දොන්කාර දුන්නා...වෙනුරට අම්මා හිටිය නම් කවදාවත් එහෙම කතාවක් අහන්න වෙන්නෙ නැ නේද කියල අමතක් වුනාම වෙනුර පපුව කිරී ගැහුනා...

"අහස් අයියෙ..."

එක දිගට අඩල අඩල හෙම්බත් වුන වෙනුර ඇද පාමුලම වැටිල ඉද්දි එයා ලගට අවෙ අයෝද්...අයෝද්ට දැනුන එ ඇස් හොදටම තෙත් වෙලා කියලා...

"ඇයි..මෙ අඩලා..."අයෝද්ටත් නොදැනිම වෙනුර අයෝද්ට තුරුලු වුන...අයෝද්ට දැනුන එයාගෙ උරහිස තෙත් වෙනවා...

පැය ගානක් ගත වෙන්න ඇති වෙනුර ඔහෙ අයෝද්ට තුරුලු වෙල ඇඩුව...එත් එකට හේතුවක් අයෝද් දන්නෙ නැ...අයෝද්ට ඔනෙ වුනෙත් නැ හේතුවල් දැනගන්න...මොකද අයෝද්ට තේරුම් ගියා වෙනුරට අයෝද් ලගදි සැනසිමක් දැනෙනව කියලා...අන්තිමට අයෝද් දැක්කෙ හොරෙන්ම තමන්ගෙ තුරුලෙ නින්ද ගිහින් හිටපු වෙනුරව...එ තොල් වෙලිල ගිහින් කම්මුල් දෙක කදුලු වලින් තෙත් වෙලා ගිහින් තිබුන...ලාවට වගෙ ඇස් වලින් ඔන්න මෙන්න වැටෙන්න තිබුනු කදුලු බිංදුවක් අයෝද් පිහදල දැම්මෙ කදුලු වලින් පෙගිල තිබුනු කම්මුල් වලට හොරෙන්ම හාදුවක් තියන ගමන්...

වෙනුරව ඇහැරෙන්න නැති වෙන්න ඇදෙන තිබ්බ අයෝද් කාමරෙන් එලියට ආවෙ අයෙත් වෙනුරට හාදුවක් දිලායි...එත් එ හිතෙ ලොකු ප්‍රශ්නයල්ක් තිබුන...මෙ තරම් අඩන්න වෙනුරට තියන ප්‍රශ්නෙ මොකක්ද...

"ලොකු..."

අයෝද්ට ඔනෙ වුනා වෙනුරට තියන ප්‍රශ්නෙ දැනගන්න එක නිසාම අයෝද් කෙලින්ම ගියෙ රනෝද් ලගට...මොකද කිව්වොත් වෙනුර ගැන හැමෝටම වඩා දන්නෙ රනෝද් නිසායි....

..................................................................

අද නම් කතාව හොදයිද මන්දා ලමයි...

ඉක්මනට දිග update එකක් දෙන්නම්...ක්ලස් වගයක් එක්ක මෙ දවස් ටිකෙම බිසි ලමයි...

❤️

වැහි බිංදු Where stories live. Discover now