" අයියා...අයියා...."
" බේබී ,බේබී...."
" හ්ම්....ඇයි මැණික ..."
" සහස් බේබී ඇවිත් ....."
" ෂී... ඔය ඇග වහා ගන්න... මගෙ මල්ලි වුනත් මම ආස නෑ ඔය ඇග කවුරුත් දකිනවට..."
" එහෙනම් ෂර්ට් එක දෙන්නකෝ , නැත්තම් ඔයාගේ මැණිකෙගෙ ඇග දකී එයා..."
" මගෙ මැණික...ආ... මගෙ වුනාට කමා නෑ.. වාහේගෙ දෙවල් කොහොමත් මැණිකෙගෙනේ... අනික මේ ගෙදර කවුරුත් අහස්ගෙන් අහන්නේ නෑ ඇයි මගෙ ඇදුම් අදින්නේ කියලා .. ඇද ගන්න.. මම දොර ඇරලා එන්නම්..."
බේබී බේබිගෙ ෂර්ට් එක මට දුන්නා වෙනකොට මම ඒක ඇදගත්තේ ඒයා මගෙ නිසා... සහස් බේබී උදේම වෙනිවැල් ගැට එකක් අරන් ඇවිත්,මගෙ පොඩි පුතා නම් වදයක් වෙයි වගෙ අප්පච්චි ...
" අහස්... කෝ උණ අඩුයිද බලන්න ..."
" ඒයි අල්ලන්නේ නෑ... කඩනවා අත..."
" අනේ මේ අයියා...මට කියලා අමත ගන්නනෙපා... ගිහින් තේ එක බොනවා..අල්ලන්නේ නෑ ගන්න එනවා.. තොටම මේකා බලා ගන්න කියලා මම නිකන් ඉන්නවා... ඇයි යකූ...
කෝ අහස් බෙල්ල උස්සන්න... තාම අඩු නෑනේ... මේ ඔයාගේ හාමුට කියන්න බෙහෙත් ගන්න යන් කියලා, නැතම් මාත් එක්ක යමු..."
" මල්ලී , අපි තුන්දෙනාම යමු... අපිට කතා කරන්න තියෙනවා.. පුලුවන් නම් කුසල් සර්ව එක්කන් එන්න..."
" අනේ..මම කොහොමද ....කුසල්..."
" මෝඩයා... කුසල් සේරම දෙවල් දන්නවා.. උබ අපේ අයියාට වචනේ දෙන්න කලින් එයා විස්තරේ දන්නේ... අර සකුණිද , පොකුණිද කියලා කෙල්ලෙක් තමුන්ගෙ පස්සෙන් ආව එක නතර කරේ කුසල් මගෙ අයියා නිසා තමා...
අයියාට කියන්න අයියා තව පොඩ්ඩෙන් පොකුණියෙක් අපෙ අහස්ව අරන් යනවා අපි දන්නේත් නෑ... "
" අනේ බොරු බේබී, අනේ සහස් බේබී බොරු කියන්න එපා, අනික ලෙඩෙක් බලන්න ආවා නම් ඒ විදිහට ඉන්න ඕන..ඕන නැති දෙවල් කතා නොකර..."
" නෑ.නෑ..මට ඒ කේරල වැස්සී ගැන දැන ගන්න ඕන... මගෙ කොල්ලාගේ කරෙ නගින්න , මේකා කැම්පස් යනවා කියන්නේ මට ජිවිතාරක්ෂනයක් දාන්න වෙනවා..නැත්තම් මම හාට් ඈටෑක් එකක් හැදිලා මැරෙන්නේ... මේකා පස්සේ කෙල්ලෝ එන්න ගත්තොත්...."
YOU ARE READING
හිරු කන්ද වලව්ව....
Non-Fictionඋබ කුණු ගොඩක තියෙන මැණිකක් මට අහස්... මේ හාමු පිස්සුවෙන් වගෙ උබට ආදරෙයි ... පවන් අරවින්ත් හිරු කන්ද.... ඔය තරම් ආදරයක් දෙන්න එපා මගෙ හාමු... මගෙ දුප්පත් හිතට මේ දෙවල් දරා ගන්න බෑ රත්තරන් ... උබ මැණිකක්... ඉකන් එකක් නෙවෙයි ..මිල...