" උදේ නවය විතර වෙනකොට ඔය එනවා කියන්නේ..."
" හ්ම්... අනේ මන්දා..මේ ආර මොන මරාලයක් පාත් වෙයිද කියලා..."
" බලමුකෝ...ඒත් අහස් මල්ලි ,මගෙ හිතට නම් මාරම බයක් දැනෙන්නේ..ඒදා වුන දේ නිසා මගෙ හිත අදටත් කලබලයි .."
"මගෙත් අයියා, අපි හින දැක්කා වුනාට ඒ හීනේට විනයක් කටි කියලා හැම තිස්සේම හිත කියනවා..."
" අම්මා නිසා අහක දාන්නත් බෑ... වලව්වේ නිසා ලන් කර ගන්නත් බෑ . මොනා වුනත් අපි පරිස්සමෙන් ඉමුකෝ....අන්න අයියා ආවා...."
මහත්තයා අද ගෙදර හිටියේ අම්මා එන නිසා වෙනකොට ,අදම නවලොකේට අරන් යන්න කියලා තමා එයාලා ඊයේ රෑ කතා වුනේ... ඒත් අපිට කලින් කිව්වේ අම්මා අප්පච්චි එක්ක එනවා කියලා වුනාට අද මුළු වලව්වම එනවාලු..සමාරා එනවා කිව්වේ අම්මාගේ උදව්වට ...ලොකු මැණිකේගේ අවතේව වලට කියලා... මම හිතන්නේ යටිකුට්ටු අදහසක් ඇති...බලමුකෝ
" ආ..දෙන්නාම ඉන්න එක හොදා එක ලග.. මට දෙයක් කියන්න තියෙනවා දෙන්නාටම.."
" මොකක්ද අයියා..."
" අහස් කැම්පස් යන්නේ නෑ කියලා තිරණේ කරලා ඉවරයිනේ මම හරිනේ... ආයේ හිතන්න කල් ඕනද..."
" එපා..රස්සාවක් කරන්න වෙන්නේ නැත්තම් අපරාදේ කාලේ විනාශ කරන්න ඕන නෑ නේද අපේ මහත්තයා ..."
" හ්ම්..ඒක අපේ මැණිකේගේ කැමැත්ත .සහස් කැම්පස් යනවානේ.."
" ඔව්...අයියා..."
" හ්ම්... සහස් බඩින් වෙනකොට අහස් බලන් ඉන්නේ පැටියෙක් ගේන්න,අපේ වලව්වේ අය බලන් ඉන්නේ අහස්ගේ බඩ පාළු කරන්න,සහස්ගේ දරුවා ගැන දැන ගත්තොත් ඒ ටිකම තමා ,කිසි වෙනසක් නෑ... සමහර විට ජිවිතේ වුනත් නැති වෙන්න පුලුවන්
ඉතින් උබලා දෙන්නා පුලුවන් තරම් පරිස්සමෙන් හිටින්ලා..කන බොන දේ ඉදන් ,ඔය වලව්වෙන් ගේන ඇල් වතුර ටිකක්වත් තොපි දෙන්නාට එපා..අහස් සමාරා එක්ක කතා බතා බෑ... උබලා දන්නවානේ .."
" එහෙම කරන්නම් අපේ මහත්තයා "
" අද ඉදන් දෙන්නම කන බොන දෙවල් කාමරේ ඉදන් කරාට කාරි නෑ..මායි කුසලුයි ඉන්න වෙලාවක ඇරෙන්න ඔය කට්ටියට පෙන්න ඔය දෙන්න ඉන්නඕන නෑ.. "

YOU ARE READING
හිරු කන්ද වලව්ව.... ✅
Non-Fictionඋබ කුණු ගොඩක තියෙන මැණිකක් මට අහස්... මේ හාමු පිස්සුවෙන් වගෙ උබට ආදරෙයි ... පවන් අරවින්ත් හිරු කන්ද.... ඔය තරම් ආදරයක් දෙන්න එපා මගෙ හාමු... මගෙ දුප්පත් හිතට මේ දෙවල් දරා ගන්න බෑ රත්තරන් ... උබ මැණිකක්... ඉකන් එකක් නෙවෙයි ..මිල...