03.

48 9 19
                                    

" DILON PLEASE PLEASE SAVE ME TELL HIM TO STOP HE'S GOING CRAZY "

"Please don't do that Steff you gonna regret it "

" IF HE IS  NOT MINE , HE CAN'T F*KING BE ANYONE ELSE'S MOVE  OUT DILON OR I 'LL SHOOT YOU"

DOOOM 💥

" Ahh f*ck "

මාස ගන්ක් ඉදන් ඩිලෝනගේ නින්ද නැති කරන නපුරු හීනෙ ආපහු සැරයක් ඩිලෝන්ව එයාගේ නින්දෙන් අවදි කරනකොට වියරුවෙන් වගේ ඇදෙන් බැහැ ගත්ත ඩිලෝන් එයාගේ බෑග් එක අව්ස්සන්න ගත්තා.

"Where is it?? Where are the f*ck are my pills "

බෑග් එකේ තිබ්බ හැම පොකට් එකක්ම ඇර ඇර ඒව ඇතුලේ තිබ්බ බඩු කාමරේ පුරා විසික් කරන් ගම්න් ටේබල් ලෑම්ප් එකේ එළියෙන් මොනවද හොයපු ඩිලෝන්ට එයාට ඕනි දේ බෑග් එකෙන් හොයා ගන්න බැරි වුන තැන ඊලගට ඒ ලගම තිබුන අල්මාරිය ඇරපු ඩිලෝන් හවස දෙව්දුන් පිලිවලට අස්කරලා තියපු ඇදුම් සේරමත් සී සීකට විසික් කරේ එයාට අවශ්‍ය දේ හම්බ නොවන හැම තප්පරේම කලින් හිටියටත් වඩා වියරු වැටිලා.

" it's him he took them.he fcking stole them "

එක පාර හවස එයාගේ ඇදුම් බෑග් එක අස්කරපු දෙව්දුන් ගැන සිහියට ආපු ඩිලෝන් කාමරේ දොරත් ඇරන් එලියට ගියේ දෙව්දුන් හොයා ගන්න කියලා.

" ග්‍රැනී!!! "

දැනටමත් විදුලි පහන් සේරම නිවලා නිසා කලුවරේ ගිලිලා තිබ්බ සාලේට ආපු ඩියොන් යන්න ඕනි කොහාටද කියලා හිතා ගන්න බැරි කමට සාලේ මැද ඉදන් මුලු ගේම දෙවනක් වෙන්න කෑ ගැහුවේ අතට අහු වෙච්චි දෙව්දුන් හැමදාම උදේට වත්තේ පිපෙන මල් වලින් පුරවන වීදුර පෝච්චියකුත් පොලවේ ගහලා.

ඒ සද්දෙට සුව නින්දක හිටපු ලීලා දුවගෙන ආවේ සාලේත් ලයිට්ස් ටික පත්තු කරගෙනමයි.

" දෙවියනේ දරුවෝ එහාට වෙන්න ඔයගේ කකුල් කැපෙයි "

සාලේ විසිරිලා තියන වීදුරු කටු මැද හිටන් ඉන්න ඩිලොන් දැක්ක ගමන් ලීලා එහෙම කීවේ ඩිලෝන්ට අනතුරක් වෙයි කියන බයට.

රෝසි එයාගේ මුණුපුරාගේ තත්වය ගැන කලිනම ලීලව දැනුවත් කරලා තිබුන නිසා බොහොම සංසුන්ව ඩිලෝන් පැත්තට ඇවිදන් ආපු ලීලා එයාගේ අතින් අල්ලා වීදුරු කටු තියන තැනින් එහාට කරන්න ගියත් ඒ වෙනකොට බර හුස්ම ගන්න ගමන් හිටි ඩිලෝන් ලීලා අල්ලපු අත ගසලා දැන්මා.

𝓣𝓱𝓲𝓼 𝔀𝓪𝔂   _ මේ පාරෙන් _ Where stories live. Discover now