" 4 "

159 17 28
                                    

🚫............රූප මවා ගැනීම සදහා නම් භාවිතා  කර බවත් ඇත්ත ජීවිතයෙ  කිසිදු පුද්ගලයකුගෙ කිසිදු සම්බන්දයක් නොමැති බව තරයෙ ප්‍රකාශ කරමි.... ෆෑන්ෆික්ශන් එකක් බව  තරයේ......ඔව් ඔව්.......තරයෙ සිහියෙ තියා ගනිල්ලා.....මන් ගියා මට අම්මටහිකෙන බුදි මතයි.😴😪

කියවන්න අකමැති අය මෙතනින් නවතින්න මන් ආස නැ බොලුවර පස්න දාගන්න  ම්හුක් 😒💔

ඇයි යකො නිදි මතෙ ටයිප් කරන්නයි  කතා අහන්නයි මට බැ 😓

___________________________

ටවල් එකෙ ගැටෙ  බුරුල් වෙනවා වගෙ දැනුන නිසා ජන්කුක් ඒක  ලිහලා ආයම තදෙට ගැටගහගන්නයි ලෑස්ති උනෙ..

" මන් කැ ගහනවා...එන්නෙපා ලගට.......කවුරුත් නැද්ද.?  ..........මෙ ජරා මනුස්සයා මට  කරදර කරනවා."

"  ඔයාට එපාද..? "

ජන්කුක් බුරුලට තිබ්බ ගැටෙ ආයම හරියට හදා ගත්තා. දැන් හරි කඩන් වැටෙන්නැ.

" තමුසෙනම් මහ ජරා මනුස්සයෙක්...... පාරෙ බිලා ඉන්න කොල්ලො ගෙනත් එයාලට කරදර කරන එකද තමුසෙගෙ විදිහ...? හරිම චීප් මනුස්සයෙන් තමුසෙන්ම......ශික් .......මාත් තමුසෙ ගැන විනාඩියක් හරි හොද විදියට හිතුවනෙ "

" හහ්.......හොද විදිහට?  ඒක වෙන්නැති බිලා ඉද්දිත් මගෙ ඇගිලි උරව්වෙ......"

ජන්කුක් කින්ඩියට වගෙ සීරියස් මූඩ් එක්කින් කියද්දි තෙහ්‍යොන් ලැජ්ජාව පැත්තක දාලා එයාව  සාදාරනීකරනය කරන්න පුල් ට්‍රයි එක දුන්නා.එහෙම සැලෙන්න බැ නෙ ........යාහ්......කොයි වෙලෙද ඇගිල්ලක් එක්ක ආතල් එකක් ගත්තෙ?

'  වොව්..වොව් වැරදිලාවත් මන් මෙ මනුස්සයගෙ ඇගිලි සූප්පන්න ගියාවද්ද?'

" මෙ මේ  අසහනකාරි  විදියට හැසිරෙන මිනිස්සු නෙමෙ අපි අනිවාරෙන්............ඔව් ඔව් අනිවාරෙන් .තමුසෙත් මට බලපෑම් කරන්නැති  .හහ් නැත්තන් මන් එහෙම කන්ට්‍රොල් එක නැති කරගන්නැ ලේසියට."

" හහ්...ශුවර්ද?"

"  දැන් තමුසෙ මොකද්ද මට කරන්නෙ කියන්නෙ?"

" ඒක පුපුරන්න තරම්  අමාරුයි."

ජන්කුක් අතක් මිටි ගුලි කරන් තොල් දෙකත් එකට තෙරපන ගමන් කීවා.

 ~ THE NU*E MODLE 🖌️ ~Where stories live. Discover now