Chapter 8 - මෝඩ හිනාව

124 9 7
                                    

Message from Thasun!
"පණ්ඩිතයා මගේ ig රික්වෙස්ට් එක අසෙප්ට් කරා!"

🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄

"හලෝ"

"හලෝ කියන්න සචින්"

"අද පාටිද ඔහේ?"

"ඒ මොකටද?"

"ඇයි මස්සිනා රික්වෙස්ට් එක ඇසෙප්ට් කරපු එකට"

"විහිලු කරන්න එපා සචින්, මටත් හැබැයි පුදුමයි ඒ වගේ සෙලිබ්‍රිටි කෙනෙක් මගෙ රික්වෙස්ට් එක ඇසෙප්ට් කරපු එකට"

"බූරුවා වගේ හාට් දාගෙන දාගෙන ගියෙ එහෙම නෑ නේද?"

"මං එච්ච්‍ර මෝඩ නෑ සචින්. ඒත් බලන්න එපැයි කෙල්ලෝ එයාගේ පොටෝ වලට දාලා තියන කමෙන්ට්ස්. ඔක්කොම හාර්ට්ස් 😟😟"

"අඩෝ ඌ ෆලෝ බැක් කරලා තිබුනද උබව?"

"හ්ම්ම් ඔව් ඔව්"

"අඩ්ඩ්ඩ්ඩා වැඩේ හරි එහෙනම්, හෙට එහෙනම් වැඩ රවුම පැත්තේ ගිහින් ලස්සන පොටෝ එකක් ගමු ig දාන්න. නැත්තම් අරූ උබ දාලා තියෙන ගොබ්බ පොටෝ දැකලා ආයේ උබව අන් ෆලෝව් කරයි."

"ඇති ඇති දැන් විහිලු, සචින් සොරි හොදේ මගේ විකාර අහන් ඉන්නවට. මං ඔයාට මේවා කියන්නේ මගේ මේ පිස්සු කතා අහන්න ඉන්න වෙන කවුරුත් නැති නිසා. මං දන්නවා මං මේ බොරුවට හදාගත්ත මනෝ ලෝකෙකට වෙලා හීන දැක දැක ඉන්නේ කියලා, සොරි සචින්"

"මිනිස්සුන්ට ජීවත් වෙන්න නම් හීන තියෙන්න ඕනේ තසුන්, ඒවා තමයි හැම වෙලේම මේ අපිව ඉස්සරහට යන්න මෝටිවේට් කරවන්නේ. ඉස්කෝලේ කාලේ ලව් කතා කීයේන් කීයද හරියන්නේ, ඒකත් ඔයාගේ ටයිප් එකක්? රියලිටි එක එහෙම වුනා කියලා ඔයාගේ හීන අත අරින්න එපා තසුන්. අනික මම ඉන්නවනේ ඔයාගේ ඔය පිස්සු හීන වලට ඇහුම්කන් දෙන්න."

"තෑන්ක්ස් තසුන්"

"‍යකෝ ගිහින් බුදිය ගනින්, දොලහත් පහු වෙලා දැන්"

🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄

"සසංක අදත් අරූ කතා කලා"

"මොකද ඉතින් කීවේ? "

"වෙනද ටිකම තමයි සසංක, අප්පච්චිට එහෙම කිව්වොත් කරදර විදින්න වෙයි කිව්වා. මට තේරෙන්නේ නෑ මොනව කරන්නද කියලා. මට ඔක්කොටම වඩා බය මල්ලි ගැන, මට මොනවා වුණත් කමක් නෑ. මල්ලිට මොනවා හරි වුණොත් එහෙම මට ජීවත් වෙලත් ඉදලා වැඩක් නෑ."

The Golden Snitch!Where stories live. Discover now