නෙහාර පුරුදු විදිහටම එයාගේ දවසේ ප්රථම රාජකාරිය උන විනාඩි ගාණක් නින්දේ උන්න ප්රතාප් දිහා බලාගෙන උන්නා.
මුලින් මුලින් තිබුණු ඉදිදු කෙස් ගස් ප්රතාප් දැන් එන්න එන්න වයසට යනවා කියන්න වගේ සුදු කෙස් ගසුත් වැඩි වෙනවා.දැන් රැව්ලෙත් තැනින් තැන ඉදෙන්න අරගෙන.ඒත් ඉතින් ඒ කාලේ තිබුණු කඩවසම් දේහදාරි ප්රතාපවත් පෙනුම...අනේ මන්දා..mature look එකත් එක්ක වයසට යන්න යන්න කඩවසම් වෙනවා වැඩිද මන්දා..
" මගේ රන්කඳනේ ඉතින් මේ.."
නෙහාර ප්රතාප්ගේ නළලට සියුම් සිප ගැනිමක් තැබුවේ ලෝභකමින්.
" නේශූ...ඔය හොර පුරුද්ද නවත්තන්නේ කවද්ද ම්ම්..හොරෙන් නෙවෙයි මං ඇහැරලා ඉද්දි දෙනවකෝ.."
" යෝහ් අතහරින්න අනේ මාව.."
ප්රතාප්ගේ නළලට හොරෙන් හාදුවක් තියලා යන්න හදපු නෙහාරට උනේ ආයෙමත් ඒ පපුව උඩටම වැටෙන්න.එයාගේ ඉන වටේ එතිලා තියන දැඩි ග්රහණයෙන් මිදෙන්න දැඟලුවත් වැඩක් උනේ නෑ..එයාට කවදද ප්රතාප්ගෙන් මිදෙන්න පුළුවන් උනේ..
" අපි හුකමුද?"
" චි...මොනවද අයියේ මේ අහන්නේ...ලැජ්ජා නැද්ද මන්දා.."
" හුකන්න හොඳයි...ඇහුම තමා ලැජ්ජා නැති වෙන්නේ.."
" ළමයි කසාඳත් බැඳලා...ඔයාට තාම නාකි විසේ.."
නෙහාරව පපුවට තද කරගෙන ප්රතාප් කනට කරලා අහපු දේ එක්ක නෙහාරව සම්පූර්ණයෙන්ම රතු උනා විතරක් නෙවෙයි ප්රතාප්ට පපුවට ගුටියකුත් වැදුනා.
" ඉතින් උන් බැන්දා කියලා මගේ ගැජට් එක අප්රාණික වෙනවද..?නෑනේ.."
" හරි හරි රෑට... රෑට...දැන් උයන්න ඕනි..මගේ දරුවෝ පස් දෙනාටම කෑම ලෑස්ති කරන්න ඕනි..ඔයත් වැඩට යනවා..කෝ..ආව්ව්හ්හ්හ්."
නෙහාර හැදුවෙම ප්රතාප්ගෙන් පැනලා යන්න උනත් ප්රතාප් කලේ නෙහාරව ඇගට තද කර ගන්න එක.අන්තිමට නෙහාරගේ දැගලිල්ල වැඩි වෙද්දි ප්රතාප් කලේ අතදිගහැරලා නෙහාරගේ තට්ටම් වලට පාරක් ගහපු එක..
" මෙන්න මෙහේ හිටපං..අනික ලොකුලා දෙන්නා උයයි..ඕකනේ මං උඹට කතා නොකරන්නේ..මොකක් හරි කියලා බොරුව දාලා පනිනවා..අනික ඕයි කවද්ද අපි අන්තිමට කලේ..?"
YOU ARE READING
යුග් (නුඹ වෙනුවෙන් Season 2)
Non-Fictionආවා නම් කියෙව්වා නම් කමෙන්ට් එකක් දාලා පලයං...