ගරා යකෙක් !

12 1 0
                                    

සහෝදරයා
නෑ ඒ මාව වනසපු යකා
මා හොර අඹුව කර ගත් එකා
උඩු දුවන ආසාව මකා
ගන්නට මාවම නසා
වියරුවෙන් රති කෙළියෙ
මරණීය ශාපලත් ජීවිතය
උඹ
මාව යහනේ හිර කර ගත්
ගරා යක් උපතේ පුනරුත්පත්තිය
ඔව් අමුම අමු යකා
උඹ
ඇත්තටම සතා

හිරූ ✍️❤️

අසික්කිතයි .
හැබැයි රහයි .

හිරූගෙ නිසඳැස් Tempat cerita menjadi hidup. Temukan sekarang