⛓ 07 - Deal ⛓

164 41 8
                                    

ටේයුවත් තුරුල් කරගෙන නින්දට වැටුනු ටේහ්‍යුන් වෙනදා පුරුද්දටම එයාගේ දවස පටන් අරගත්තා.

ඔෆිස් යන්න ලෑස්ති වෙලා ටේයුවත් ලෑස්ති කරගෙන බ්‍රෙක්ෆස්ට් එකත් අරගෙන ටේහ්‍යුන් මුලින්ම ගියේ ටේයුගේ නර්සරි එකට.

ටේයුව පන්තියේන් වාඩිකරවලා ටේයුගේ පන්ති බාර ටීචව හම්බෙන්න ටේහ්‍යුන් ඔෆිස් එකට ගියේ ටේයු බබා ගැන කතා කරන්න හිතාගෙන.

"එක්ස්කියුස් මී මිස්"

"අහ් එන්න ටේයුගෙ පපා. ඇයි හදිද්දියෙම....?"

"මිස් ටේයු බබා හෙට ඉදන් සතියක් විතර නර්සරි එන්නේ නෑ කියන්න මම ආවේ"

"ඒ මොකද්ද ටේයුගේ පපා... ටේයුට මොකක් හරි..."

"එහෙම මුකුත් ප්‍රශ්නයක් නෑ මිස්. ටේයුව ට්‍රිප් එකක් එක්කන් යනවා මිස් ඒකයි"

"ආහ් එහෙමත් එක්කද.... ඕකේ ටේයුගේ පපා ඒක ප්‍රශ්නයක් නෑ. එයාට ගෙදරදි එයාට මිස් වෙන පාඩම් පුළුවන් නම් මිස්ටර්ම කියලා දුන්නා නම් එයාට තවත් ලේසිවෙයි"

"ඩෝන්ට් වොරි මිස් මම ඒ ගැන බලාගන්නම්.... එහෙනම් මම යනවා මිස්"

"හරි මිස්ටර් කිම්"

ටේයුගේ මිස්ව මීට් වෙලා ටේහ්‍යුන් වාහනේට නැගලා කෙලින්ම ආවේ ඔෆිස් එකට.
.

.

.

.

"සර් ටේහ්‍යුන් සර්ට විසිටර් කෙනෙක් ඉන්නවා"

"ඕකේ මම සර්ට කියන්නම්"

ටේහ්‍යුන් ඔෆිස් එකට ඇවිත් පැයක් වගේ ගෙවිලා යද්දි රිසෙප්ශන් එකෙන් ටේහ්‍යුන්ගේ ඇසිස්ටන් සෙකට්‍රිට කෝල් එකක් ආවේ ටේහ්‍යුන්ව මීට් වෙන්න කෙනෙක් ඇවිත් ඉන්නවා කියන්න.

"එක්ස්කියුස් මී සර්... සර්ට පහල විසිටර් කෙනෙක් ඇවිත් ඉන්නවලු"

"අහ් කැබින් එකට එවන්න කියන්න රෝසි... ඔයා මේ ෆයිල්ස් ටික චෙක් කරන්නකෝ ගිහින්"

"ඕකේ සර්"

ටේහ්‍යුන් කර කර හිටපු වැඩෙ නතර කරලා පිටුවේ දිග ඇරුනේ එක දිගට වාඩිවෙලා ඉද්දි දැනෙන අමාරුව නිසයි.

⛓️🩸My Mafia Dad 🩸⛓️ ||TK||Where stories live. Discover now