"මන් මහ අවාසනාවන්ත මනුස්සයෙක් සුවස්. මට ආදරේ කරලා ඔයාට ඔයාව නැති කරගන්න එපා දෙයියනේ.."
- හේශක අනුත්තර-"උබට ආදරේ කරලා මට මාව නැති උනත් කමක් නැ මගේ අනු"
- සුවස් අදික්ශ-*******************************************
දුෂ්ඨ නළ දත් කොල්ලගෙයි,අනු ගෙයි ආදර කතාව එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්..
ලස්සන දේවල් ඉස්සරහට ❤️
මේ මගේ පලවෙනි bl story එක.. පොඩි උත්සහයක් ගත්තෙ ලියන්න.. අඩු පාඩු ඇති සමාවෙන්න ඒකට.. දිගටම ලියන්න හිතාගෙන ඉන්නවා.. ඉක්මනට updates දාන්නම් 💐
Comment, vote කරලා සංයෝගයක් ලබා දෙන්න babies 😉❤️
YOU ARE READING
සිතුවම් හදේ
Romance"හිතට දැනුනේ උඹව නම්, උබට ආදරේ කරලා මම වැරැද්දක් ද සුදු කරන්නේ" 2024/11/10