මසා නිමකළ හදවතක් ඉල්ලලා වැළපෙන බොළඳ කවියෙක්,
රිදුම් දෙන ඒ පැලුනු හිත් තුවාලෙට තව තවත් ලුණු, කහ සහ මිරිස් ඉහිනා දෙස බලා රිදුම් මැද හිනැහෙනා බිඳෙන බිලිඳෙක්,
හදවතේ ඇති තුවාලෙට පැලැස්තර අලවන්න කිසිවෙක් නැති නිසා අභ්‍යන්තර රුධිර වහනෙන් මැරෙන්නට ඉඩ තියෙන මිනිහෙක්,
ඉතින් මට තව මොනව වෙන්නද කියල හිතලා තමන්ගෙ ම ඒ කැඩුනු හදවත අතට අරගෙන බිඳුනු තැන් ලොකු වැඩිද කියලා හොයල බෙහෙත් ගැල්වීමට සිටිනා තවත් එක් වැඩිපුර හිතන මිනිහෙක්.
අයි ඇම් ඉන් යුව ඒරියා යෙයියෙ යෙයිය යෙයිය යේහ්😌
YOU ARE READING
ඔබ එන්න කවියක්ව ඉතින් මට කියවන්න
Poetryකවි පමණක් නොවේ, නිසදැස් පොත් වුවත් භාරගනු ලැබේ😌.