🤍..අපි ආකෙන්‍යට..🤍

729 97 90
                                    

ළමයි triple අප්ඩේට් මිස් කරගන්නේ නැතුව පිළිවෙලට කියවන් යන්න


කාර් එකේ ඉද්දී සින්දුවක් අහන්න යු ටියුබ් ඒකට ගියාම උඩටම සජෙස්ට් වෙලා තිබ්බේ "අපි ආකෙන්‍ය ට" කියලා තම්බ් නේල් එකක් දාලා තිබුණු සින්දුවක්...
මොකද්ද කියලා දැනගන්න ඕනේ කමට මන් සින්දුව දාලා අහන්න පටන් ගත්තා

ලෝකෙම උතුම් රටේ
දියුණුව සොයා පුතේ
බෝට්ටු වලින් පවා ඒවි

ගූගල් බැලුම් යතේ
ෆ්‍රී වයි ෆයි දසතේ
සදා ලෝක පූජිත ගම්මානේ

සිතු දේ පැතු දේ ලබා දුන් මැතින්ටා
වරෙල්ලා යමල්ලා වදින්ටා පුදන් ටා....

අපි ආකෙන්‍ය ට......

ගෙවල් හදලා කොමිස් ගහපු
මාධවී මං
අර ෆැෂන් ඩිසයිනින් කරනා පිනිදු ඇමති මං

කෝ ගව රැල අළු පරපුර
ලැම්බෝගිනි හොයාපු
වැඩක් කරන්නට හදපු තේජාන්‍ය ව එළවපු

දගලන තටමන ඇඹරෙන මහජනයාගේ මැද
අර අඹර දගර ලණු ගිලිනා
ආකෙන්‍ය ට දීපු ගොන් රැල

ජනගහයට රටේ වැඩකුත් දුන්නා සැපේ
ගංජා පනතක් ගෙන ආවේ

ගල නොකපා මුහුදේ වරාය විකුණුවේ
කොහොමද ටිකිරි මොලේ මරු නේ

සිතු දේ පැදු දේ ලබා දුන් මැතින්ට
වරෙල්ලා යමල්ලා වදින්ට පුදන්ට.

අපි ආකෙන්‍ය ට

සංචාරක රටවල් වෙනුවෙන් ගහනවා  පොල් ලෙලි
විදේශ විනිමය නගින්න පැත්තක් දුන් අපේ රටේ

ආකෙන්‍ය ගේ සෙල්ලම් බලන්න යනවාද පාර්ලිමේන්තු පැත්තේ
නෑ නෑ දැන් එයා  ඉන්නේ අංගොඩ පැත්තේ

ගණන් බැරුව තටමන පිනිදූ මල්ලි හොරා
සැලුන් එකට යන එන වාචාල  පිනිදු පුතා

සෝකෙන් අපිව මුදාලා
දෙවියන් සේ රැකගත්තා

අප හට යළි පණ එන්ටා
ජිම් කට්ටලයක් දුන්නා

කිසිම බයක් නැතේ
සුද්දෝ රොත්ත පිරේ
අම්බලමකවත් ඉඩ නැහැ නේ

අත මිට සරු යි අපේ
නිදහස ලොවෙත් නැතේ
Vpn ඕනෙද නැහැ නේ

සිතු දේ පැතු දේ ලබා දුන් මැතින්ටා
වරෙල්ලා යමල්ල වදින්ට පුදන්ට

වීනස්( ONGOING) YIZHAN VERSION Where stories live. Discover now