හො.ම.ත.ග.යු මේ ඔබ කියවන්නේ කතෲ සටහනක් මිස The Windchime කතාව නොවේ. කරුණාකර The Windchime කියවා මෙය කියවන්න.
පළවෙනියෙන්ම කියන්න ඕන මෙහි එන බොහෝමයක් චරිත සත්‍ය පුද්ගලයන් පාදක වෙලා තමයි ලියැවිලා තියෙන්නේ. ඒත් සමහර අයගේ ලිංගය වෙනස් වෙලා තියනවා. මන් පහලින් සත්‍ය පුද්ගලයන්ට ✅ මනංකල්පිත පුද්ගලයන්ට ❎ දානවා.
තුර්ශ ✅
තාන්ය ✅ රැකියාව ❎
දේශාන් ✅
සඳරු ✅
හශිර ✅
විහඟ ✅
සවේන් ❎
අයුශ් ❎
සඳුනි ❎
සෙනවිරත්න මැඩම් ✅මයුරවංශ පවුල
එඩ්මන්ඩ්✅ රැකියාව ✅
රෝස්✅
රිවිර ✅ රැකියාව ❎
මිහිරි ✅ රැකියාව ✅
තුරශ ✅ රැකියාව ✅
තුර්ශ්යා ✅සුදු චම්මා (නුවනි) ✅
වජිර ✅ රැකියාව ✅
සයෝද් ✅ රැකියාව ✅
සයුල් ✅චූටි චම්මා (රුවිනි) ✅
නිමල් ✅ රැකියාව ❎
විනුක ✅
ලිනුක ✅
මිනුකි ✅සුදු මාමා (රෝවන්)✅ රැකියාව ✅
ලොකු නැන්දා (දම්සාරී) ✅
නුවී ✅
සෙනූ ✅චූටි මාමා (නිලංග)✅ රැකියාව ❎
නාදි නැන්දා (නිම්නාදි) ✅
අයාන් ✅රෙහාන් ✅ රැකියාව (නොදනී)
ඉර්ෆාන්✅ රැකියාව (නොදනී)
නෙවිත් ✅ රැකියාව ✅
පසත් ❎සෙයිනබ් ✅
විශාඛා ❎
ඇන්ඩෲ ❎
සෙමිරා ❎
කේතකී ❎
ඩේමියන් ❎
එරික් ❎දේශාන් තුර්ශගේ ඇත්තම නෑයෝ. ඒනිසා දේශාන්ගේ පවුල ✅
ඩුබායි ඉන්න සුදු අයියයි, මිශෙල් අක්කයි ✅තුර්ශගේ පෙනුම ඇත්ත තුර්ශට සමානයි. හැබැයි ඇත්ත තුර්ශට තියෙන්නේ කලු කොණ්ඩයක්. ලොකු ඇස් වලින් ඕන කෙනෙක් මට්ටු කරගන්න හැකියාව තියනවා. උපන් ළපෙත් තියනවා.
සුදු නංගිගේ කොණ්ඩේ ඇත්තටම ඒ තරම්ම දිගයි. කියන විදිහටම හරිම ලස්සනයි. හැබැයි කොන්ඩේ, ඇස් කලු පාටයි.
තුර්ශ ඉස්කෝලෙදී ඇත්තටම කීප පාරක්ම සෙනවිරත්න මැඩම්ගෙන් වැඩියෙන් essay එක ලියලා ඔය වචන වලින්ම බැනුම් අහලා තියනවා.
ජනේලේ උඩින් ගුරුවරයෙක් ගේ ඔලුවට අත හෝදලා පන්තියම ගුටි කෑවා.
YOU ARE READING
The Windchime Author's Notes
Non-FictionThe Windchime කතාව සත්‍ය කතාවක් පාදක කරන් ලියැවුනු කතාවක් නිසා රීඩකයන්ට මගෙන් අහන්න ගොඩක් ප්‍රශ්න තියනවා. ඉතින් ඒ ඔක්කොටම උත්තර දෙන්නයි යන්නේ...