2 පරිච්ඡේදය

371 26 17
                                    

ඇත්තම තානය ඇඳලා හිටියේ මෙරුන් පාට ශර්ට් එකක්. එයා කිව්වේ නෙත් මානේම නම් නෙමෙයි. එයා කිව්වේ Annies's Song. ඒකයි තුර්ශ English day එකේ couple ඩාන්ස් එකට ඒ සින්දුව තෝරගත්තේ. ඇත්ත තුර්ශ ඇන්දේ කොල්ලෙක්ට. ඉතින් ඇත්ත තුර්ශට පසත් කෙනෙක් ගෙන් චොක්ලට නම් හම්බුනේ නෑ. හැබැයි ඒ ඩාන්ස් එකටම කොල්ලෙක්ට ඇඳපු තුර්ශගේ යාලුවෙක්ට කෙල්ලෙක් ලියුමක් දීලා තිබ්බා. ඉතින් ඒ සිද්ධිය තමයි ඔය පසත් ගේ character එකට පාදක වුනේ.

ඇත්තම තාන්‍ය ට ඊටපස්සේ තුර්ශ චිට් එකක් යැව්වා ලිනුකයි, විනුකයි අතේ ඊටපස්සේ එයා ඇත්තටම නම්බර් එකෙ තුර්ශට එව්වා. ඊටපස්සේ වුන මෙන්න මේ ටික 💯ඇත්ත

මේ ටික ඇත්ත.
"මේ ලොකු අයියේ..."

"මොකෝ?"

"නෑ මේ අර DHP අයියා"

මාව ගැස්සුනා. මන් ඒත් වෙනස්ක් නොපෙන්වා

"ඔව් ඉතින් එයා මොකෝ?"

"එයා දැන් හරි හොඳයිනේ"

"ඇත්තට?" පාර මොකද සිහින කුමාරයගේ වෙස් පෙරලිලා තියෙන්නේ.

"හ්ම්. ඔව් අද උදේ මට ලොලිපොප් එකක් දුන්නා පන්තියේ ඩියුටි බලන්න ආපු වෙලාවේ"

"එහෙමද? හැබැයි ඉතින් ඕවා ට්‍රික්ස් දන්නේ නෑ පොඩි එකෝ! පරිස්සම් වෙලා ඉන්න"

ලිනූ මූන හදලා නැගිටින්න හැදුවා.

මට මොන බූතයා වැහිලද දන්නේ නෑ හැබැයි... නිදාගන්න බැරුව දුක් විඳිනවට වඩා මේක හොඳයි.

"ලිනූ, මේ... අයියගේ නම මොකක්ද?"

The Windchime Author's NotesWhere stories live. Discover now