Episode 01

8 1 7
                                    

Episode 01

🩷  කට්ටිය නැගිටින්න කෑම හදලා ඉවරයි.

🖤 කවුද යකෝ... මේ හිමිදිරි උදෑසන මගේ නින්දට බාධා කරන ගන් කබරයා.

🩷  උඹ ගන් කබරයා කිව්වේ මටද ?

🖤 අපෝ.. නෑ.. මං..⁣ මේ.. මං හිනයක් දැක්කා කබරයෙක්ගේ එකයි. හී...

🩷  මං කියන්නැ උඹට කබරයා ගැන.

ටේ , මාෂා , කුකී , නම්ජුන් , ජිමින් , ජින් , හොසොක් , කෑම මේසෙට ආවා. මෙයාලා කෑම කන්න පටන් ගත්තා පරක්කු වෙන නිසා.

දඩාස් 💥

🩷  මොකක්ද ඒ සද්දේ...

හැමෝම කන එක පැත්තක දාලා උඩ තට්ටුවට දිව්වා.

💙 යුංගි.. මිසු.. මේ මොකද ?

ඇත්තටම කිව්වොත් යුංගිට කිසිම තැනක් , යින්නේ කව්ද අදාලම නෑ. වැටිච්ච තැන නිදා ගන්නවා. ඉතිම් මිසු දැකලා නැ යුංගිව. මිසු යුංගිගෙ ඇගේ හැප්පිලා බිමට වැටුනේ එතන තිබුන මල් වාස් එකත් පෙර⁣ලගෙන. ඒ මල් වාස් එකේ සද්දේ තමයි කට්ටියට ඇහිලා තියෙන්නේ.

🧡 මේ නිදිකුම්බරයට නිදා ගන්න වෙන තැනක් තිබ්බෙම  නැද්ද මංදා. බලනවා මගේ ඇදුමත් තෙමිලා. තුවාලයක් උනානම් වග කියනවද ? මං තාම මෙතන සංරක්ෂණය වෙලත් නෑ. හොම්බ කට කැඩුනා නම් බලා ගන්න තිබ්බා.

🖤 උඩ බලාගෙන ගියපු එකට මමද වැරදි. පොඩි එකා පොඩි එකා විදිහට යින්න ඕනී. එනවා මෙතන පැහිච්ච කතා කියවන්න. සංරක්ෂණය වෙන්න වදුරෙක්ද ? මගෙ නින්ද කෑවා.

🩷 හරි හරි දැන් ඔය කොලාහලේ නවත්ත ගන්නවලා. හැමෝටම පරක්කු වෙනවා. මිසු ගිහින් ඇදුම් මාරු කරන් එන්න. යුංගි තමුසේ ගිහින් ලෑස්ති වෙනවා යුනි යන්න. නැත්තම් මමද ඒ ළමයිට උගන්නන්නේ.

🖤 හරි හරි හියුන් මේ යනවා.

ඔන්න ඔය විදිහට තමයි මෙයාලා හැමෝම දවස පටන් ගන්නේ. හැමදාම ගෙදර කාලගොට්ටියක්. මේ විදිහට හැමෝම තම තමන්ගෙ වැඩ කටයුතුවලට ගියා. හැමදිම ටේ , මාෂා ,මිසු යුනි එකට දාන්නේ අපේ නම්ජුන්. එතකොට අපේ චූටි කුකීව ස්කූල් අරන් යන්නේ ජින්. හොසොක් , යුංගි දෙන්නා එකට යන්නේ යුනි එකට. ජිමිනා නම් මනෝ පහරක් ගහාන ගමන් තනියම KimJ කම්පැනි එකට යනවා. අපි මුලින්ම යමු කුකියගේ ස්කූල් එකට.

My Sweet Heart Where stories live. Discover now