Episode 04

2 1 0
                                    

Episode 04

💙  ඒ මොකො හියුන්.

🩷 මේ දැක්කද මේ අවුරුද්දේ හොදම බිස්නස් මන්ට් මම. මට හිතා ගන්න බෑ.

💙 ඔයා මගේ හියුන්නේ. ඔයා වැඩකාරයානේ. ඉතිම් ඕක අලුතෙන් අහන්න දෙයක් නෙමෙයිනේ දරුවෝ.

🩷 හියුන්ලා කොහොමත් වැඩ්ඩොනේ නම්ජුනා.

💙 අනේ... කියනකම් හිටියේ. මං නොහිටියා නම් කොරයි ඉතිම්.

🩷 අනේ... සුදු... ඔයාට තරහා ගියාද පන. මං විහිලුවක් කලේ. මං දන්නොනේ මගේ නම්දොන්සෙං නැත්තම් මට මේ ගමන එන්න වෙන්නෑ කියලා. අන්න ඒක හොදින් මතක තබා ගන්න මැනිකේ.

💙 අපොයි හියුන් මොනාද ඔය ආදර බර වචන. මාව නිකම් කෙල්ලෙක් වගේ පෙනෝද  ඔයැයිට.

🩷 අනේ පැට්ටු. මං ආදරෙටනෙ එහෙම කතා කලේ. ඇයි ආස නැද්ද මගෙ කෙල්ල වෙන්න. මං ⁣වගේ හැඩකාර , වැඩකාර , දගකාර, විසේකාර , සුකුමාල , හුරුබුහුටි , හිතහොද ,පෙම්මාට කොල්ලෙක් ඔයාට කවදාවත් ලැබෙන්නැ සුදු.... ඉතිම් අපි බදිමු...කෝ....

💙 අම්මෝ... ඒක අම්මෝ... ඒක රියල් අම්මෝ එක මගේ බඩ වැලුත් ඇඹරුනා... අම්මෝ... ඒක.. පිස්සෙක් වගේ මෙතන හැසිරෙන්න එපා මනුස්සයෝ.

🩷 අපි කොහොම හැසිරුනත් මොකො ඉතිම්. ඔයා මගෙනේ පැට්ටු.

ජින් එහෙම කියාගෙන නම්ජුන්ව විදුරු බිත්තියට තද කර ගත්තා.

🩷 ඉතිම් මං ආදරෙයි... උම්ම්ම්ම්ම්ම්හ්හ්...

නම්ජුනා නම් මේ ලොකෙ නෙමෙයි යින්නේ. කොල්ලට ටිකක් කලන්තෙත් වගේ. ජින් නම්ජුනාට දිග උම්මා එකකුත් දීලා පද්ද පද්ද ඔෆිස් රූම් එකෙන් එළියට ගියා. නම්ජුනා පපුවත් අල්ලගෙන වුන දේවල් ආයෙ ආයෙ මතක් කරනො. කොල්ලට නිකන් ඔක්රෙත් වගේ. නම්ජුනා අත් දෙකෙන්ම කට තද කර ගත්තා. නම්ජුනා කල්පනා කලේ ඊයේ රෑ ගැන. ඊයේ රෑ ජින් නම්ජුනාට නම්ජුනාගේ රූම් එකට යන්න නොදී ජිනා ජිනාගෙ ඇදට දාලා ජිනත් ඇදට පැනලා කොල්ලව බදන් නිදා ගත්තා. ඉතිම් නම්ජුනා හිතන්නේ මෙහෙම මෙහෙම එකක්. හී.... මං දන්නැ ඕවා මගෙන් අහාන්න එපා..

💙 මං  ප්‍රෙග්නට් වෙලාද ? අපොයි සාන්ත. කාට කියන්නද මේවා. නැත්තම් මට ඔක්කාරෙට එන්න විදිහක් නැනේ. එතකොට ජිනා ඊයේ මාව... නෑ.... එහෙම වෙන්න බෑනේ...  මූ නම් මගෙ සහෝදරයෙක් වෙන්න බෑ. මං ආයෙ මුගෙ අහාලකින්වත් යන්නැ අම්මපා.

My Sweet Heart Where stories live. Discover now