Episode 03
ටේ දැක්කේ ජිමිනා සාලෙ වැටිලා ඉන්නවා. ටේ කෑගහාගෙන ජිමිනා ලගට දිව්වා. ඒ සද්දෙට හැමෝම සාලෙට ආවා.
🩷 ටේ... මොකද උනේ... මේ... ජි..ජිමිනාට මොකද වුනේ.
💚 දන්නැ හියුන් මං රද්දි මෙයා මෙහෙම තමයි හිටියෙ.
🤍 වතුර ටිකක් ගෙන්න ඉක්මනට.
නම්ජුන් දුවලා ගිහින් වතුර අරන් ආවා. මාෂා වතුර ටිකක් ජිමින්ගෙ මුහුණට ඉස්සා. යාන්තමට හිමින් හිමින් ජිමින් ඇස් දෙක විවර කලා. මාෂගේ ඇස්වල කදුළු. මොකද කෙල්ල පනටත් වඩා ජිමිනට ආදරෙයිනේ...
🤍 ඔහොම ඉන්න ටිකක් ඔප්පා. මට අර පොත දෙන්නකො.
එහෙම කියන ගමන් මාෂා ඒ පොත අරගෙන, ජිමින්ගේ ඔළුව ඔඩොක්කුවෙන් තියාගෙන ජිමින්ට පවන් ටිකක් ගැහුවා. ඉට පස්සේ ජිමින්ට කලන්තෙ ගතිය අඩු වෙනවා දැනුනා.
🤍 ඔයාට මොකද උනේ ඔප්පා.
💛 කාලෙකට පස්සේනේ අද නැටුවේ ඒනිසා වෙන්න ඇති මට කලන්තෙ දැම්මේ. මොකද අද ගොඩක් මහන්සි උනානේ. හරි හරි දැන් මට අඩුයි හොදේ. හී....
එහෙම කියන ගමන් ජිමිනා මාෂගෙ කම්මුලක් මිරිකුවා. ඒකට නම් මිසුට මලම පැන්නා. ගස්සගෙන ගිහින් කාමරෙ දොර වහා ගත්තා.
🤍 හරි හරි ජිමින් ඔප්පා. ඔයා මේ වේදනා නාෂක පෙති දෙක කාලා බොන්න. ඉට පස්සේ ටිකක් නිදා ගන්නකෝ...
💛 හරි කෙල්ල.
ඉතිම් හැමෝම කාලා බීලා රූල් වලට ගියා. ජින් නම්ජුන් එයාලගෙ බිස්නස් වැඩක් , හොසොක් ටේ ජිමින් යුංගි නිදි, මිසු නම් තාම තරහෙන් යින්නේ. මොකද මාෂා ජිමින්ව ඇල්ලුවානේ. ජිමින් මාෂගේ කම්මුලත් මිරිකුවානේ ඒ නිසා පට්ටම තරහෙන් යින්නේ. කුකී නම් ලොකු කල්පනාවක. අද මාෂා අරන් දීපු බෙස්ලට් එකත් අතේ තියාගෙන.
💜️ Pov : අනේ දෙවියනේ මට අද දවසනම් කවදාවත්ම අමතක වෙන්නෑ. අද තමයි මට දැනුනේ ඩොක්ට කෙනෙක් වුනාම තියෙන හැගීම. ඇත්තටම එවුන් වූ හියුන් හරිම හොදයි. එයා නිසා මට මාෂා නුනගෙ හාට් බීට් එක අහාන්න ලැබුනා. ඇත්තටම කිව්වොත් මට තවත් වෙලාව තිබුනා නම් මම තවත් මාෂා නූනාගේ හාට් බීට් එක අහාගෙන යින්නවා. මං ඩොක්ට කෙනෙක් වුන දවසට මට කීදෙනෙක්ගෙ නම් හාට් බීට් එක අහන්න පුළුවන්ද ? ඇත්තටම ඩොක්ට කෙනෙක් වෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මම දැකපු විදිහට ඩොක්ටලා කියන්නේ මිහිපිට දෙවියෝ. මොකද ඩොක්ටලා නිසානේ අපි මෙහෙම නීරෝගීව ජිවත් වෙන්නේ. මං මාෂා නූනා එවුන් වූ හියුන් හම්බෙන්න යන හැම වෙලාවකම හොස්පිටල් එකට යන්න ඕනී. එතකොට මටත් පුළුවන් ගොඩක් දේවල් ඉගෙන ගන්න. අනික එවුන් වූ හියුන් කියලා දෙන දේවල් හොදට මතක හිටිනවා. මොකද ඒයා පුංචි දේත් හරි ලස්සනට පැහැදිලි කරනවා. මං කොහොම හරි ඩොක්ට කෙනෙක් වෙනවා. මං මාෂා නූනා යන හොස්පිටල් එකට කොහොම හරි යනවා. මාෂා නූනා ලග කියන්නේ මං කොහොමත් හැපි එකෙනේ.... මාෂා නූනා මං අනිවාරෙන් ඩොක්ට කෙනෙක් වෙනවා. මං එදාට ඔයා දීපු මේ බෙස්ලට් එක අනිවාරෙන්ම දානවා. මං එතකම් මේක පරිස්සමට අරන් තියනෝ. මං මගේ හීනෙට අනිවාරෙන්ම යනවා. එදාට මාෂා නූනාටත් මං ගැන ආඩම්බර හිතේවී.
YOU ARE READING
My Sweet Heart
Romanceජිමිනගෙයි මගෙයි ජිවිත කතාව මෙහෙම වෙනවානම් මං කොහොම වෙනස් කරන්නද ? ජිමිනා සතුටින් කියන්නේ මාත් සතුටින්.. Sad Romans Story